Tag: Website

  • Memes බලන්න ෆේස්බුක් නෙවෙයි 9GAG යන්න

    ඔබ විවිධාකාරයේ image posts බලන්න පාවිච්චි කරන්නේ ෆේස්බුක් නම් ඒක හරියට ගමරාලගෙ අමුඩෙන් මඤ්ඤොක්කා තම්බනවා වගේ වැඩක්. ගැලපෙන දේට ගැලපෙන දේ එපෑය පාවිච්චි කරන්න. ඉතින් මේ 9GAG ගැන බොහෝ දෙනක් නොදන්න නිසා මම හිතුවා ඒ ගැන ලියන්න. මොකද ඔය ෆේස්බුක් එකේ ඔබ දකින Memes 80%ක් ම විතර මේකෙන් සම්භවය වුණු ඒවා තමයි. අනික ඒකට වඩා මේකෙ ඒවා බලන එකත් ලේසියි. (more…)

  • සබැඳිව ජාලබෝංචි (Netbeans)වල පරිදිම කේත ලියන්න

    ලැපෙන් කේත කාව්‍ය අනන්ත ලිව්වට, ආදරේ වැඩිකොමට මං වැඩිය ඕක දාගෙන ඉන්න ආසාවක් නෑ. ඒකටත් නිවාඩුවක් එපැයි. මට කවි නොලියත් බෑ, අළුත් දේවල් අත්හදා බලන්නත් ඕන. ඒත් ඉතින් ගෙදර සුපර් කම්පූටරේට ජාලබෝංචියි, ක්සෑම්ප්නුයි දාලා වඩාත් සුපර් වුණොත් මේ පෝස්ට් එකේ ඉතිරි ටික අපේ නංගිගෙන් තමයි ඔහෙලට අහගන්න වෙන්නෙ. 😛 ඒ හින්දා මට ඕනැ උනා Online Code ලියන්න, compile කරන් පුළුවන් ‘රැවුල සහ කැඳ’ ක්‍රමයක්.

    (more…)

  • උඩින් බිමින්-වර සයිට් බලන්-වර!

    කලින් පෝස්ට් එකකින් වෙබ් අඩවියක් උඩ/බිම ද කියලා බලන හැටි කියලා දුන්නනේ. ඒක දැක්කේ නැත්නම්, මෙතනින් බලන්න.
    ඒක වෙන රටක වැඩක් වුණාට ඔන්න ඉතිං ලංකාවටත් ඒ වගේ සේවාවක් තිබුණනම් හොඳයි කියලා හිතුණ නිසා මමත් ඒ වගේ ම ඊටත් වඩා දියුණු කළ ‘අඩවි උඩදබිමද’ නොමිලේ සේවාවක් පඨාං ගත්තා. (more…)

  • වෙබ් අඩවිය හැමෝටම බිම ද? මට විතර ද?

    මේ කියන්න යන්නේ යන්න බෑ වගේ දැනෙන වෙබ් සයිට්ටෙක Server එක Downද නැත්නම් අපේ Settingsවල අවුලක් ද කියලා දැනගන්න පුළුවන් වෙබ් සයිට් එකක් ගැන. සයිට් එකක් ලෝඩ් කරගන්න බැරුව අසරණ වුණා ම ඒ අපිට විතරයි කියලාවත් දැනගන්න පුළුවන්. (more…)

  • වෙබ් අඩවියක අතීතයට යා හැකිය!

    Thambaru Wijesekara

    කාලයාත්‍රා ගැන ගොඩක් දෙනෙක් හීන මවනවනෙ. හැබැයි මේ එහෙම ම දෙයක් නෙවෙයි. දැනට පවතින හෝ නොපවතින වෙබ් අඩවියක් අතීතයේදි තිබුණු design එකෙන් ම බලන්න පුළුවන් ක්‍රමයක් ගැනයි. ඇත්තට ම කියනවනං Archived Web Sites. (more…)

You cannot copy content of this page