Author: thambaru

  • Memories from Team|RCMweb

    Team|RCMwebSince 2010 I’m powering every project handled by Rahula College Web Team. I was added by Budhajeewa bro, who was the Head on that time. He found me on sinhala wikipedia, from a suggestion to use the Rahula College User Template. He interviewed me and joined me.

    My first job was to create SchoolNet Website of Rahula College. (more…)

  • Now I’m on thambaru.com

    It’s so happy to announce that, On 9th Monday of January 2012 I claimed my domain thambaru.com for just Rs.1950/- with paid hosting.  All the content of the blog was taken to blog.thambaru.com and it will be continued as past. (more…)

  • චිත්‍තාකර්ෂණීය Google Tricks 11ක්

    ගූගල් සමාගම කියන්නෙ ඉතින් දැනට අන්තර්ජාලයේ ප්‍රධාන පෙලේ ජාලයක්නෙ!
    එයාලා ගොඩක් ම AJAX codes භාවිතා කරනවා. ඒවායින් එයාලගෙ අන්තර්ජංජාල සේවාවලට ලොකු ජනතා ආකර්ශනයක් ලබාගන්නවා. මේ කියන්නේ එයාලා සහ වෙනත් පුද්ගලයන් Google සෙවුම් යන්ත්‍රය ආශ්‍රිතව හදලා තියෙන සුපර් වැඩකිඩ 11ක් ගැනයි. (more…)

  • උඩින් බිමින්-වර සයිට් බලන්-වර!

    කලින් පෝස්ට් එකකින් වෙබ් අඩවියක් උඩ/බිම ද කියලා බලන හැටි කියලා දුන්නනේ. ඒක දැක්කේ නැත්නම්, මෙතනින් බලන්න.
    ඒක වෙන රටක වැඩක් වුණාට ඔන්න ඉතිං ලංකාවටත් ඒ වගේ සේවාවක් තිබුණනම් හොඳයි කියලා හිතුණ නිසා මමත් ඒ වගේ ම ඊටත් වඩා දියුණු කළ ‘අඩවි උඩදබිමද’ නොමිලේ සේවාවක් පඨාං ගත්තා. (more…)

  • Laptop -ආයුබෝවන්- Rolltop

    ලැප්ටොප්වලට ආයුබොවන් කියන්නත්; Rolltopවලට ආයුබෝවන් කියලා පිළිගන්නත් තව වැඩි දවසක් යන එකක් නෑ. බාරසාරෙට ලැප්ටොප් එක උස්සගෙන යනවාට වඩා ඒක රෝල්කරලා ගෙනියන කොට කොහොමට තියේවි ද? (more…)

  • වෙබ් අඩවිය හැමෝටම බිම ද? මට විතර ද?

    මේ කියන්න යන්නේ යන්න බෑ වගේ දැනෙන වෙබ් සයිට්ටෙක Server එක Downද නැත්නම් අපේ Settingsවල අවුලක් ද කියලා දැනගන්න පුළුවන් වෙබ් සයිට් එකක් ගැන. සයිට් එකක් ලෝඩ් කරගන්න බැරුව අසරණ වුණා ම ඒ අපිට විතරයි කියලාවත් දැනගන්න පුළුවන්. (more…)

  • Ads වලින් දුක්විඳි කාලය අහවරයි!

    දැන් තියෙන වෙබ් අඩවිවලින් ඇඩ්ස් නැති එකක් සෙවීම කළුනික සොයනවා වගේ. Image Ads, Text Ads, Top header Ads, Sidebar Ads… ආදී එක එක නම්වලින් ඇඩ් දකින්න ලැබෙනවා. පඳුරකට ගැහුවොත් ඕනෑතරම් Ad Selling සමාගම් විසිවේවි! මේ කියන්න යන්නේ ඇඩ්ස් නැතුව අන්තර්ජංජාලෙ පැටලුම් හරින හැටි! (more…)

  • රටින් රටට දිනෙන් දිනට Google Doodle

    ගූගල් සෙවුම් යන්ත්‍රයේ ලෝගෝ වෙනස් කිරීම් ගැන හැමෝ ම දන්නවනෙ. සාමාන්‍යයෙන් ලෝක පූජිතයෙක්ගෙ උපන්දිනේකට හෝ වැදගත් සිදුවීමක් අලලා ගූගල් වෙනස් වෙනවානෙ. Youtubeනුත් එහෙමයි. හැබැයි සමහර වෙනස්කිරීම් රටින් රටටත් වෙනස් වෙනවා. ඉතින් ඒවා google.lk වලට යන අපිට පේන්නෙ නැහැනෙ. අනික නෙට් යන්න බැරිවුණොත් වෙනස්කිරීම් දකින්න වෙන්නෙත් නැහැනෙ. (more…)

  • විසිකළහැකි Email address

    මේ කියන්න යන්නෙ පාවිච්චි කරලා Dispose කරන්න පුළුවන් email address හදන හැටි. ඒ කිව්වෙ, කවුරුහරි email address එක ඉල්ලුවම ඉතිං නොදී බෑනෙ. හැබැයි කරදරකාරයෙක් වගේ හිතුනම තාවකාලික email ලිපිනයක් දීලා ඒකෙන් බේරෙන්න ක්‍රමයක් විදියට මේක හඳුන්වන්න පුළුවන්.

    (more…)

  • නොමිලේ ටැලිපෝං Calls

    හදිස්සියෙ අහුවුනා හොඳ calling සයිට් එකක්! ට්‍රයි කරලත් බැලුවා. කියලා වැඩක් නෑ. නොමිලේ කීවොත් ඉතිං ආයෙ දත් ගණං කොරන්න ඕන නැහැනෙ.. නේද?  😀

    (more…)

You cannot copy content of this page