Category: Buddhism

  • හිතේ අමාරු වලින් ඇතිවන විෂාදයෙන් මිදෙන හැටි

    Image courtesy: thedolphinlmc.com

    යමක් හෝ කිසිම දෙයක් ලැබෙන්නේ නැහැ, හරියන්නේ නැහැ කියලා ඇතිවෙන හැඟීමත් එක්ක කල් යාමේදී විෂාදය (depression) හටගන්නවා. ඒ සිංහල වචනයේ තියෙනවා වගේ ම ඒක හරිම විෂක්. ඊට වැඩි කාලයක් ලක්වීමෙන් බඩ පපුව දැවිල්ල සහ ගැස්ට්‍රයිටීස් දක්වාම දිවෙන්නට පුළුවන්. මේ පිළිබඳව මනෝ විද්‍යාත්මකව වෙනත් ලිපියකින් පැහැදිලි කළ නිසා ඒ සඳහා ධර්මය හරහා පැහැදිලි කිරීමක් ලබා ගන්නටයි මේ ලැහැස්තිය. (more…)

  • බෞද්ධ අපේ හිමිවරු නිවැරදි ද?

    හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා! ඕන්න මං මේ පාරත් අවුරුදු තෑග්ගක් අරං ආවා. 🙂 හැබැයි මාර්තුකාව ඇහුවාමත් නිකං ඇඟ හිරිවැටෙනවා වගේ නේද? මං දැන් “cool down” කිවුවොත් ඔබ මාව down කරනවා ෂුවර්. 😀 දැන් මෙතෙන්දි එකෙන් ම මතක් වෙන්නෙ මේ ටිකනෙ: “බොදු බල සේනා, සිංහල රාවය, ගිනි තබා ගැනීම්, ගවයන් මැරීම වළකමු, ගවමස් නොකමු, දේශපාලනය හාමුදුරුවන්ට කැපද?” මගේ ටිකිරි මොළේට තේරෙන විදියට මේවා ගැන පොඩි සටහනක් දාන්න හිතුවා. හැමදාම කියන්න වගේ අඩුපාඩු, යෝජනා, චෝදනා, සාකච්ඡා, ඔබේ මතයට ඕනැවටත් වඩා මෙතන ඉඩ තියෙනවා. හිත ඇත්නම් මොකද්ද කුඩා ද කියනවනෙ? 😉

    (more…)
  • සප්ත අපරිහානීය ධර්ම

    බුඬකාලීන වජ්ජි සමූහාණ්ඩුව ස්ථාවරව පැවැතියේ මෙම සප්ත අපරිහානීය ධර්මයන් අනුගමනය කළ හෙයිනි. ඒවා ඔවුනට හඳුන්‍වාදෙනු ලැබූයේ බුදුපියාණන් විසිනි. ධාර්මික රාජ්‍ය පාලනයකට මෙම සප්ත පරිහානීය ධර්ම පිටිවහලකි. එසේ ම වර්තමාන සමිති, සමාගම්, විනිශ්චය සමූයන් ආදියේ ද සාර්ථකත්‍වයන් උදෙසා මෙහි වන ඇතැම් කරුණු උපකාරී වනු ඇත. ඒ අපරිහානීය ධර්ම සප්තකය මෙසේ ය.

    (more…)
  • සතර අගති

    ධර්ම චක්‍රයපාලකයා කවර කරුණකදී වුව අන්තගාමී වනුයේනම් එවැනි රටක/රාජ්‍යයක සාධාරණය, යුක්තිය ඉෂ්ට නොවේ. එනිසා ජනතා සුබ සිඬිය උදෙසා පාලකයා සතර අගතියෙන් වැළැකිය යුතු බව බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කලසේක. මේ ලිපිය මෙහි එනුයේ වත්මන් හෝ ඉපැරැණි ලොව වූ පාලක විග්‍රහයකට හෝ දේශපාලන මතවාදයකට හෝ නොව හුදෙක් ලෝක වාසීන්ගේ හිතසුව පිණිස ම ය. (more…)

You cannot copy content of this page