අන්තර්ජාලෙ තරම ආයෙ ඉතින් අමුතුවෙන් විස්තර කරන්න දෙයක් නෑනෙ. හැබැයි ඕකෙ එක තත්පරයක් තුළදි මොනතරම් දේවල් සිද්ධවෙනවද කියලා නිකං හරි හිතලා බැලුවද? එන්නකො මේ පැත්තට මං පෙන්නන්න 😉 (more…)
Category: Something to think
-
(තත්පරයකදී) අන්තර්ජාලය සහ ඔබ?
-
ගන්‍ධබ්බයා
ඒ ලැවලෙත් ඉවරවෙලා ඔන්න මං සුපුරුදු නිදහස් කල්පනාවට වැටුණා ම නිසඳැසකට බහින්න හිතුණා. කලින් ලියපු අපබ්‍රංස ලිපිවලින් පොඩ්ඩක් මිදිලා මක්කද මේ වෙන්නෙ කියලා වටපිට බැලුවා. 😉 ඔන්න එතකොට මට ඒක මෙහෙම ලියන්න හිතුණාලු: (more…)
-
අපේ මැතිණිවරු මෙසේයැ! (ලු)
අහවල් මංගල්ලෙකට මට මේක ලියන්න හිතුනද මම දන්නේ නැත. කෝම උනත් දැං වයසින් බාධාවක් නැති නිසා සහ විභාගෙත් ඉවර වෙලා ඔන්න ඔහෙ කල්පනාවක් දාං ඉද්දි අපේ උන්දැලාගෙන් දැනගත්තුවයි පොතපතිං මං හොයාගත්තුවයි එක්කහු කොරලා මැතිණිවරු ගැන පොඩ්ඩක් ලියන්න හිතුවා. 😉 (more…)
-
අමරදේවෆෝබියාව
එකෙක්: “මචං! මොනවද අලුත් සින්දු එහෙම තියෙන්නෙ ආ?” මම- “මංගාව නෑ බං!” තවෙකෙක්- “අහලා වැඩක් නෑ බං! ඕකාගාව තියෙන්නෙ හද්ද පරණ ඇන්ටික්. කෝමද Ex-Aliens ඈ?”
(more…)
මේ ඉතිං අපේ උන්ට මැදිවන මා ය! 🙁 කොහොමින්හරි දැන් එකෙක්වත් මගෙන් සිංදුගැන අහන්නේ නැත. කොච්චර වැඩරාජකාරි තිබ්බත් මේගැන ලියන්න ම ඕනෑයැයි හිතුනේ ඒ අල්ලපනල්ලේ ය. -
අහෝ එය නැත!
අද උදේ මාර සීන් එකක් නෙවැ උනේ. 😮 මගේ රැවුල ගිනි අරං.. ආ! ඒක උදේම කැපුවා ක්ලාස් යන්න. දන්නැද්ද ඉචිං.. හෙහේ. 😉 කතාව මෙහෙම කියන්න නිකං (more…)
-
පැණ නැතිව – Sadවන සිත
වළාබර අමාවක
අහවරැයි පසක්කොට
පහන්කළ සිත් සයුර
නිලංකෘත නෙත්යුවළ (more…) -
මෙහෙමත් Captcha!
දැන් හැම වෙබ්සයිට් එකේ ම මේ කැප්චා ආරක්‍ෂණය තියෙනවානෙ. ඔන්න ඕවයින් රිංගන්න යද්දි හමුවුණ “ලොල්” කැප්චා ටිකක් පෙළගස්වන්නයි යන්නෙ. (more…)
-
සෝක කුසලානය
හීන හතක් මැද සැදුණු විමන්
හද විල මැද පිපුණු නෙළුම්
ගඟේ හෙළූ අතු ඉති සේ
නසාලමින් එක් සයෙකින් (more…)