පුංචි එකාගෙ රචනාව: සමනල රෑන

සමනලාලාට ලත්තන පිහාටු තිනවා. මං ආසයි සමනලය පිහඹනවා බලනන්. එයලා මල්වල වසලා පැණි බොති. ඔලුවෙ අං දෙකකක් තිබේ. තව සමනලයාවෙක් දැක්කම තව කත්ටිය අඩගහන එයාලා ගොඩරියක් සිරීපාදෙ වඩින්න යනෝලු. අපේ රටේ ජනාඩිමති සිරී මාමාත් සමනල්ලුන්ට මං වගේම ආසයි කියලා අප්පච්චි කියපු ඇහුනා. සිරී මාමිගෙ පාදෙ වඩින්න ඒලා යනවා ඇති කියලා මට හිතුනෙමු.

ඒත් එහෙම කූවම අයිය මට බැන්නාය. සමනලා කියනේනේ නරක වචනයක්ලු. ඌ අහිංසක සතෙක් කිලා ටීච කිය. එයලාගේගේ අත්තටු ඇල්ලුවාම පිටි වගේ ගැවෙනාවා. එතකොට එයලට පියමන්න බහැලු. පැණි බොන්න යන්න බරි උනොත සමනල්ලු මැරෙයි කියලා මට දුකය. අපේ එහ ගෙදර අරලිය ගහේ සමල්ලු වැහුහම යන්නේම නැ. එහෙ අක්කගෙ පන හැමදම රූට ජනෙලෙන් පැනලා යයි. දවසක් වත්තෙ සිං කරන්න රූ ගිය වෙලාවක මට !!නරක සමනලය! කියා අක්ක කියනවා ඇහුනෙමු? උදේට එන ලත්සන සමනලු මම දැකල තිනවා. ඒත් ගාඩක් දවස් මං රූට එන නරක සමනලෙක් බලනන් හිටියත් දැක්කෙ කලාමැදිලො විතරියි.

අයයිා බැන්නට මං සමනලයන්ට හරීම ආදලෙයි. මං මාටිසෝරිදි මුලිම ඇන්දෙත් සමනලෙකුයි මායි මගෙ සමනලයි යාලුකෙවයි මලකුයි. මා සමනලාට බුදු සරයි කිය පතිම. සමනලයා මට අදරෙයි. මාත් සමනලට අදරෙ.

Leave a Comment

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.