දැන් සිංහලෙන් Google Search Suggestions

ගූගල් වලින් ඔන්න දැන් සිංහලෙනුත් Search Suggestions දෙන්න පටන් අරගෙන. 😀

පහුගිය කාලේ සිංහලයාත් එක්ක ගූගල් පොඩි වලියක් දාගෙනනෙ තිබුණෙ?! මතක ඇතිනෙ අර අපේ කට්ටියක් Google AdSense එක්ක පොඩි සෙල්ලමක් දාපු හැටි? 😛
සිංහලෙන් Interface එක විතරක් දීලා තිබුණට මේ පහසුකම ඉස්සර තිබුණෙ නෑ. ඒ වගේ ම තව දෙයක් මේකෙන් ඔප්පු වෙනවා; ලංකාවෙ කට්ටිය සිංහලෙන් Google කරලා තියෙනවා. ඒකයි ඔය GoogleBot වැඩේ පටන් අරන් තියෙන්නෙ! තාම ගොඩක් හොඳට Suggestions වැඩනැහැ. බලමුකො ඉස්සරහදි.. 🙂

Comments

2 responses to “දැන් සිංහලෙන් Google Search Suggestions”

  1. ගයාන් Avatar
    ගයාන්

    නියමයි ඉගේන ගන්න අපේ ලමයිට මරු

  2. jagath nanayakkara Avatar
    jagath nanayakkara

    මේ මාතෘකාව කාලෝචිතයි,පළකිරීම පිලිබදව ඔබට‍ ස්තුතියි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page