ඇත්තට ම එයා තෝරගත්තෙ වෙලාව නැවැතුණු ඔරලෝසුවයි. ඊට හේතුව, අනිත් ඔරලෝසු දෙක ම කිසිම විටකදි දවසේ නිවැරදි වෙලාව පෙන්වන්නෙ නැති නිසයි. හැබැයි නැවැතුණු එකනම් අනිවාර්යයෙන් දවසට දෙවරක් ම නිවැරදි වෙලාව පෙන්වනවනෙ.

මාත් තෝර ගන්නේ වෙලාව නතර වුන එක. මොකද එතකොට වයසට නෙයා ඉන්න පුලුවන් හේ හේ…
කෙනෙකුට නොයා ඉන්න බැරි එකම තැන ඒක තමයි. සියළු දේ අනිත්‍යයි නෙ.
මට වෙලාව අඩුවෙන් යන එක හොඳයි.එතකොට ආයෙ අතීතෙට යන්න පුලුවන්නෙ.
හික් හික්. අයින්ස්ටයින් ලංකාවෙලුද? 😀
මමත් කැමති වෙලාව නැවතුන එකට.. එක හොදයි,,,
You cannot copy content of this page
Leave a Reply