Site icon Thambaru's Blog

මොන ඔරලෝසුවද වැඩිය හොඳ?

ඇල්බට් අයින්ස්ටයින්ට කෙනෙක් ඔරලෝසු තුනක් දීල ඇහුවලු මොන ඔරලෝසුවට ද කැමති කියල. හැබැයි පළමුවැන්න වේලාව අඩුවෙන් යන එකක්; දෙවැන්න වැඩියෙන් වෙලාව යන එකක්;  තෙවැන්න වෙලාව නැවතුණු එකක්. ඔබ හිතන්නෙ ඇල්බට් අයින්ස්ටයින් මොකක් තෝරගන්න ඇති ද?

ඇත්තට ම එයා තෝරගත්තෙ වෙලාව නැවැතුණු ඔරලෝසුවයි. ඊට හේතුව, අනිත් ඔරලෝසු දෙක ම කිසිම විටකදි දවසේ නිවැරදි වෙලාව පෙන්වන්නෙ නැති නිසයි. හැබැයි නැවැතුණු එකනම් අනිවාර්යයෙන් දවසට දෙවරක් ම නිවැරදි වෙලාව පෙන්වනවනෙ.

Exit mobile version