After a long time I gonna write about ubuntu, because of the valuable thing I found and had to use to take back ubuntu bootloader (actually the MBR) while windows being like a snail. The speciality of the tool is that it’s able to run from a Live CD. (more…)
Author: thambaru
-
Repairing UBUNTU bootloader from a LiveCD
-
ටෙක්NO! 2012ටත් ගියෙමි… [Techno 2012 | STG]
මාතර ශාන්ත තෝමස් උසස් බාලිකා විද්‍යාලය වාර්ෂිකව සංවිධානය කරන Techno තොරතුරු තාක්‍ෂණ දිනයට මේ සැරෙත් යන්න සෙට් උනා. අපේ IT Club එකේ සංවිධායකතුමා; අශාන් සංජීව සහෝදරයගෙ උනන්දුව තමයි ඉතින් ඉස්සෙල්ල ම මතක් වෙන්නෙ. මොකද මාසෙකට විතර කලින් ඉඳලා ඉන්විටේෂන් එකක් එනවද කියලා බලන්නෙයි කියලා මතක් කළාට. ඔන්න ඒකත් ඇවිල්ලා, යන අයගෙ නම් ලිස්ට් එකත් ඊට කලින් දවසෙ ම හදලා වැඩේට බහින්න ලෑස්ති කළා. (more…)
-
මෙහෙමත් Captcha!
දැන් හැම වෙබ්සයිට් එකේ ම මේ කැප්චා ආරක්‍ෂණය තියෙනවානෙ. ඔන්න ඕවයින් රිංගන්න යද්දි හමුවුණ “ලොල්” කැප්චා ටිකක් පෙළගස්වන්නයි යන්නෙ. (more…)
-
Memories from Team|RCMweb
Since 2010 I’m powering every project handled by Rahula College Web Team. I was added by Budhajeewa bro, who was the Head on that time. He found me on sinhala wikipedia, from a suggestion to use the Rahula College User Template. He interviewed me and joined me.
My first job was to create SchoolNet Website of Rahula College. (more…)
-
Now I’m on thambaru.com
It’s so happy to announce that, On 9th Monday of January 2012 I claimed my domain thambaru.com for just Rs.1950/- with paid hosting. All the content of the blog was taken to blog.thambaru.com and it will be continued as past. (more…)
-
චිත්‍තාකර්ෂණීය Google Tricks 11ක්
ගූගල් සමාගම කියන්නෙ ඉතින් දැනට අන්තර්ජාලයේ ප්‍රධාන පෙලේ ජාලයක්නෙ!
එයාලා ගොඩක් ම AJAX codes භාවිතා කරනවා. ඒවායින් එයාලගෙ අන්තර්ජංජාල සේවාවලට ලොකු ජනතා ආකර්ශනයක් ලබාගන්නවා. මේ කියන්නේ එයාලා සහ වෙනත් පුද්ගලයන් Google සෙවුම් යන්ත්‍රය ආශ්‍රිතව හදලා තියෙන සුපර් වැඩකිඩ 11ක් ගැනයි. (more…) -
උඩින් බිමින්-වර සයිට් බලන්-වර!
කලින් පෝස්ට් එකකින් වෙබ් අඩවියක් උඩ/බිම ද කියලා බලන හැටි කියලා දුන්නනේ. ඒක දැක්කේ නැත්නම්, මෙතනින් බලන්න.
ඒක වෙන රටක වැඩක් වුණාට ඔන්න ඉතිං ලංකාවටත් ඒ වගේ සේවාවක් තිබුණනම් හොඳයි කියලා හිතුණ නිසා මමත් ඒ වගේ ම ඊටත් වඩා දියුණු කළ ‘අඩවි උඩදබිමද’ නොමිලේ සේවාවක් පඨාං ගත්තා. (more…) -
Laptop -ආයුබෝවන්- Rolltop
ලැප්ටොප්වලට ආයුබොවන් කියන්නත්; Rolltopවලට ආයුබෝවන් කියලා පිළිගන්නත් තව වැඩි දවසක් යන එකක් නෑ. බාරසාරෙට ලැප්ටොප් එක උස්සගෙන යනවාට වඩා ඒක රෝල්කරලා ගෙනියන කොට කොහොමට තියේවි ද? (more…)
-
වෙබ් අඩවිය හැමෝටම බිම ද? මට විතර ද?
මේ කියන්න යන්නේ යන්න බෑ වගේ දැනෙන වෙබ් සයිට්ටෙක Server එක Downද නැත්නම් අපේ Settingsවල අවුලක් ද කියලා දැනගන්න පුළුවන් වෙබ් සයිට් එකක් ගැන. සයිට් එකක් ලෝඩ් කරගන්න බැරුව අසරණ වුණා ම ඒ අපිට විතරයි කියලාවත් දැනගන්න පුළුවන්. (more…)
-
Ads වලින් දුක්විඳි කාලය අහවරයි!
දැන් තියෙන වෙබ් අඩවිවලින් ඇඩ්ස් නැති එකක් සෙවීම කළුනික සොයනවා වගේ. Image Ads, Text Ads, Top header Ads, Sidebar Ads… ආදී එක එක නම්වලින් ඇඩ් දකින්න ලැබෙනවා. පඳුරකට ගැහුවොත් ඕනෑතරම් Ad Selling සමාගම් විසිවේවි! මේ කියන්න යන්නේ ඇඩ්ස් නැතුව අන්තර්ජංජාලෙ පැටලුම් හරින හැටි! (more…)