Categories
An Idea Something to think

බාධකය

මේකට “සත්‍ය කතාවක් ඇසුරිණී” කියලා ‘හෙන ගැම්මක්’ අරං දෙන්නත් හිතුණා හොල්මන් කතාවලට වගේ. ඒ උනාට ඔබ හොල්මන් කරලා මං අහවල් දෙයක් ලබන්නෙයි? 😛

 

Advertisement

 

කෙලින් ම බැස්සා සාහිත්තෙට, ගත්තා කඩුව (සිංහලෙන් ලිව්වෙ හරිය?) කොස් කොටාගෙන කොටාගෙන (ඔය කොට උදවිය එතකොට තරහ වෙන්නෙපා 😀 ) ගියා. ඒ පාර ඉතිං ලොකු කෑල්ල අහුලන්න පොරකයි කට්ටියම. අවුලක් නෑ. පොඩි ම කෑල්ල හොයාගත්ත කෙනා තමයි දක්සම! (පොඩි ‘කෑලි’ කිව්වෙ බාලාපරාධ නොවේ 😉 )

අහිමිවැ ‘ලොව’
පුරවා කාව්‍ය
වුවත් බොඳ
නැත, බොළඳ
ඈ දෙනෙත් හස…
අයදී යමක්
දුටුවෙමි, වැළඳගතිමි
හරස්විය අනිසිව…
ඇගේ ළැම හස!

අර පින්තූරෙ ඩබැල් මීනිං එක තේරුණනෙ? 😉

2 replies on “බාධකය”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page