යොමු කොට මුව
හකුලා බිමට
කිසිලි ගන්වා
කිලෝ පොත් ගොඩ
කඩිසරෙන්… (more…)
-
සාර්ථක මිනිසා
-
Windows 8 සහ 8.1 සිංහලෙන්
වින්ඩෝස් 8 සහ 8.1 සිංහලෙන් පාවිච්චි කරන්න කැමති ද? ටිකක් පාවිච්චි කරනකොට පුරුදු වෙයි. සුද්දොයි, ජපන්නුයි තමන් හදන හැම එකම එබසින් පාවිච්චි කරන එකේ අපි අපේ බස ඕනෑ තැනක භාවිතා කරන්න ලැජ්ජා නැති වෙන්නෝන. 😉 (more…)
-
බෝවිටියා දං [The Song]
කටිටියට ම ආයුබොවං කිව්වා! 2014ට හා පුරා කියලා දාන පෝස්ට් එක. දැන් ඡන්දෙත් ළඟඑන හින්දා මගේ කුළුඳුල් මෙව්වා එක කාට ද දෙන්නේ කියලා මේ දවස් ටිකේ කල්පනා කරකර ඉන්නෙ. එන ඡන්දෙට මාත් ඉල්ලන්න කියලා හිතුවෙ. මට මනාපනම් ඕන තරම් – නෑ පරදින්නේ! 😀 😀 අනාකලී ඇන්ටි පරද්දන්න පුළුවන්ද මට? ඔන්න ඔහෙ වැඩේ අතෑරලා දැම්මා. 😛 ඒකනෙවෙයි,, මම තේරුවා පොඩි සින්දු කෑල්ලක් ඔහෙත් එක්ක බෙදාහදා ගන්ටෝන කියලා. (more…)
-
ඇටිකෙසෙල් කෑ උගුඩුවා
හෝව් හෝව් මාත්තියා නෝනලා! මෙක්ක ඇවිල්ලා just ඉස්ටෝරි ටැයිම්. මෙහි එන සියළු නම්ගම් නම්, මන: කල්පිත නෑ. හැබැයි සියළු ගම් බයින්ඩර් ගම්. (අනිත් එව්වා හොඳට ඇලෙන්නෙ නෑනෙ.) 😉
(more…)
කලිනුත් ඔය ඉඳලා හිටලා මං කතා දානවා කියලා දන්නවනෙ. ඒ නිසා කහට එකක් කාරිය බොනගමන් හිතේ කහටක් නැතිව කියවලා දාන්න හොඳේ. ඔන්න… “එකෝමත් එක රටක රජකුමාරයෙකුයි?” කට නොදා හිටු මං කියනකං! -
Aashiqui 2 – මගේ ඇසින්
ඔව් ඔව්! ඊයෙ රෑ Hiru එකේ තමයි බැලුවෙ. වැඩියත් ම බලන්න කල්පනා කරේ මොකද අෆ්ෆා මේ කට්ටිය නැහෙන්නෙ කියලා බලන්ට. මීට කලින් ඕකෙම මං බලලා තිබුණු English Vinglish, කහානි, Paa, Black ආදියේ තිබුණු සම්භාව්‍ය සාරගර්භය මෙයින් ද ලැබෙතැයි අපේක්ෂාවෙන්. මේ ලිපිය ලියන්න හිතුවෙත් බොහෝ දෙනෙක් මේ ගැන මා දරන මතය දැනගන්නට ආසාකළ නිසාත්, එක ම හැමට එකාකාරයෙන් කියන්නට මා අපොහොසත් නිසාත් ය. (more…)
-
බස් ගැන පොඩි කතාබස් එකක්
“බස්වල ගියපු අපිට ටිකට් කඩාපාන්න එපා“ යැයි කීවත් හැමදේම දිහා අසංතතිකව බලන්නෙයි කියලා කවුද කටකහනවට කියලා තියෙනවා නෙව. 🙂 ඒ හින්දා මේ ගැන ලියන්න හිතුවෙ බස්වල යනඑක ලැජ්ජාවක්ය කියන උන්දැලාට ඒකෙ අගේ පෙන්නන්නත් එක්කමයි. ලියන්න ඕනෑ කියලා අදහස ආවෙත් බස් එකේ ඉඳිද්දිමයි. 😛 (more…)
-
ඒ/ලැවැල්ලේ ලියූ හැටි
අගෝස්තුව ද අහවර ය. දැන් ය ජීවිතය පටන් ගන්නේ. ආතල් අහවරය. දැන් ය වගකීම් පටන් ගන්නේ. බලහල්ලාකො මේ මාසෙකට කරන්න පුළුවන් දෙයක් නේදැ? 😛 මොනවා කරන්නද.. හැමෝම මූණදෙනවනේ කියලා හිතහදාගන්න ට්‍රයි එකක් දැම්මත් සංසන්දනය කියන එක මොකක් හරි කරුමෙකට uninstall වෙලා ගොඩක් කල්. ඉතිං මටද මා නැතිඋණා? සත්තයි, එකසැරේම 😮 පාසලට මොන්ටිසෝරි කාලෙදි මැරීගෙන ලව් කරාට.. වැඩේට බැස්සම, ඉවර වෙනකං අඬාඬ හිටියා. ඔන්න දැන් ආයෙත් ස්කූල්සික් හැදිලා. කරන්නට දෙයක් නැත. සික් නෙහ්? 🙁 (more…)
-
(තත්පරයකදී) අන්තර්ජාලය සහ ඔබ?
අන්තර්ජාලෙ තරම ආයෙ ඉතින් අමුතුවෙන් විස්තර කරන්න දෙයක් නෑනෙ. හැබැයි ඕකෙ එක තත්පරයක් තුළදි මොනතරම් දේවල් සිද්ධවෙනවද කියලා නිකං හරි හිතලා බැලුවද? එන්නකො මේ පැත්තට මං පෙන්නන්න 😉 (more…)