ඔබේ Domain නාමයට නව අරුතක්!


ඔබ තවමත් භාවිතා කරන්නේ තවකෙකුගේ අනුනාමය ඇති Free Domain නාමයක්ද? එය Top Level එකක් සේ ම අන් අයට කියන්ට සැබැවින් ම සැවොම කැමතියිනෙ. ඒකට ක්‍රමයක් මට අහම්බෙන් හමුවුණා. මමත් මෙච්චර කල් පාවිච්චි කළේ, http://thambaru.wordpress.com කියන Free Domain Name එක. හැබැයි දැන් මම පාවිච්චි කරන්නෙ http://thambaru.tk කියල විතරයි! ඉතින් සන්තෝසෙ තරමට blog එකේ theme එකත් මාරු කළා.. ඒ වගේ ම මේ බ්ලොග් එකට දැන් http://tnwblog.tk නමිනුත් පැමිණිය හැකියි!
Continue reading “ඔබේ Domain නාමයට නව අරුතක්!”

ලෙහෙසියෙන් පණිවුඩ (Notes)

හදිසි අවස්ථාවලදි හෝ පොදු පරිගණකයකදි තව කෙනෙකුට පණිවුඩයක් යවන්න ම ඕන වුනාම බොහෝවිට තමන්ගෙ ඊ-තැපෑලට පිවිසෙන්න වෙනවනෙ. හැබැයි ඒවගෙ අවස්ථාවලදි ටිකක් කරදරකාරීයි. මෙයට විසඳුමක් ලෙස Register නොවීම පණිවුඩ යැවිය හැකි වෙබ් අඩවියක් ඇත. Continue reading “ලෙහෙසියෙන් පණිවුඩ (Notes)”

AVG 2010 W7 Gadget එක සිංහලෙන්

හැමදේම ස‍්වදේශීයකරණය වන කාලෙ AVG 2010 Gadget එකත් සිංහලට පරිවර්තනය කරන්න හිතුනා.

ඔබත් AVG 2010 සහ Windows 7 පාවිච්චි කරනවනං දැනටමත් AVG Gadget එක පාවිච්චි කරනව ඇති. හැබැයි වින්ඩොස් 7 සිංහලෙන් තිබ්බට AVG Gadget එක සිංහලෙන් නැහැනෙ. ඉතින් මම ඒක පරිවර්තනය කළා. මේ ගැන AVGලටත් කිව්වා. හැබැයි ඉතින් මොනවගේ පියවරක් ගනීද කියල දන්නෙ නැහැ. Continue reading “AVG 2010 W7 Gadget එක සිංහලෙන්”

වෙබ් අඩවියක අතීතයට යා හැකිය!

Thambaru Wijesekara

කාලයාත්‍රා ගැන ගොඩක් දෙනෙක් හීන මවනවනෙ. හැබැයි මේ එහෙම ම දෙයක් නෙවෙයි. දැනට පවතින හෝ නොපවතින වෙබ් අඩවියක් අතීතයේදි තිබුණු design එකෙන් ම බලන්න පුළුවන් ක්‍රමයක් ගැනයි. ඇත්තට ම කියනවනං Archived Web Sites. Continue reading “වෙබ් අඩවියක අතීතයට යා හැකිය!”

මොන ඔරලෝසුවද වැඩිය හොඳ?

Thambaru Wijesekaraඇල්බට් අයින්ස්ටයින්ට කෙනෙක් ඔරලෝසු තුනක් දීල ඇහුවලු මොන ඔරලෝසුවට ද කැමති කියල. හැබැයි පළමුවැන්න වේලාව අඩුවෙන් යන එකක්; දෙවැන්න වැඩියෙන් වෙලාව යන එකක්;  තෙවැන්න වෙලාව නැවතුණු එකක්. ඔබ හිතන්නෙ ඇල්බට් අයින්ස්ටයින් මොකක් තෝරගන්න ඇති ද? Continue reading “මොන ඔරලෝසුවද වැඩිය හොඳ?”

Google ඔබේ නමින්

ඔබේ නම Googleහි යොදන්න කැමතිද? එය ඉතාමත් පහසුයි. ඔබ කළ යුත්තේ,

http://googlemyway.com යන්නට පසු ඔබේ නම යතුරු ලියනය කිරීමයි.

උදා: http://googlemyway.com/Thambaru Wijesekara

Update 11/11/13
මෙය දැන් ක්‍රියා නොකරන බැවින් පහත කොටුවේ අවැසි දේ type කොට “තනන්න” බොත්තම ඔබන්න. (සිංහල යුනිකෝඩ් සඳහා ක්‍රියා නොකරයි)

😉

Windows 7 සිංහලෙන්

Windows 7 සඳහා වූ සිංහල අතුරු මුහුණත් වෙළුම මයික්‍රොසොෆ්ට් සමාගම විසින් නිකුත් කොට ඇත.
පද්ධති අවශ්‍යතා
* Microsoft Windows 7
* Windows 7 හි මූලික භාෂාව සඳහා අවශ්‍ය වූ ස්ථාපනය: ඉංග්‍රීසි
* 4.63 Mb ඉඩක් බෑමට
* 15 Mb ඉඩක් සිටුවීමට

බාගැනීම සඳහා පහත සබැඳි බලන්න. Continue reading “Windows 7 සිංහලෙන්”

සප්ත අපරිහානීය ධර්‍ම


බුඬකාලීන වජ්ජි සමූහාණ්ඩුව ස්ථාවරව පැවැතියේ මෙම සප්ත අපරිහානීය ධර්මයන් අනුගමනය කළ හෙයිනි. ඒවා ඔවුනට හඳුන්‍වාදෙනු ලැබූයේ බුදුපියාණන් විසිනි. ධාර්මික රාජ්‍ය පාලනයකට මෙම සප්ත පරිහානීය ධර්ම පිටිවහලකි. එසේ ම වර්තමාන සමිති, සමාගම්, විනිශ්චය සමූයන් ආදියේ ද සාර්ථකත්‍වයන් උදෙසා මෙහි වන ඇතැම් කරුණු උපකාරී වනු ඇත. ඒ අපරිහානීය ධර්ම සප්තකය මෙසේ ය. Continue reading “සප්ත අපරිහානීය ධර්‍ම”