Categories
Lifetime

සුනාමියකුත් (නො)ආවේයැ

කොහොමද අද වෙච්ච වැඩේ? කොටියා ආවයි කිව්ව කතාව වගේ නේද?! හික්ස්… අවුරුදු තෑග්ග! හැබැයි ඉතින් 2004දි සුනාමිය ආපු හැටියට නම් ඉතින් බයවෙන එක සාධාරණයි. Prevention is better than cure කියන්නෙ ඉතිං ආයිත් කට කහනවටයැ? හැබැයි මේ සැරේ පොඩි ජොලියකුත් ගියා වැඩේ වෙන්නෑ කියලා announce කළාම! 😛 මේ අස්සෙ අද bio ක්ලාස්නුත් තිබ්බනෙ. ක්ලාස් එක පටන් ගන්න ඔන්න මෙන්න තියෙද්දි,

You cannot copy content of this page