ඒ/ලැවැල්ලේ ලියූ හැටි

අගෝස්තුව ද අහවර ය. දැන් ය ජීවිතය පටන් ගන්නේ. ආතල් අහවරය. දැන් ය වගකීම් පටන් ගන්නේ. බලහල්ලාකො මේ මාසෙකට කරන්න පුළුවන් දෙයක් නේදැ? 😛 මොනවා කරන්නද.. හැමෝම මූණදෙනවනේ කියලා හිතහදාගන්න ට්‍රයි එකක් දැම්මත් සංසන්දනය කියන එක මොකක් හරි කරුමෙකට uninstall වෙලා ගොඩක් කල්. ඉතිං මටද මා නැතිඋණා? සත්තයි, එකසැරේම 😮 පාසලට මොන්ටිසෝරි කාලෙදි මැරීගෙන ලව් […]

Inno Vision 2012 [MCC]

මේ ගතවුණ දවස්ටිකට හැමදේ ම වෙනස් වෙලා තිබුණෙ. අපි Senior Committee එකට වැටිලා, 2013 සඳහා IT Club එකේ නිලධාරි මණ්ඩලෙත් පත්වෙලා හිටියෙ. ඒ අන්තිම රැස්වීමට සහභාගී වුණේ මාත් මෙථිලත් පමණි. (අපේ කස්ටිය මාර ඇක්ටිව් නෙ?! :P) ඉතින් ඔන්න ගිය සතියෙ, Day එකකට ඉන්විටේෂන් එකක් ඇවිල්ලා කියලා ධර්මවර්ධන සර් කිව්වාට පස්සෙ අපේ (හිටපු) කමිටු සාමාජිකවරුන්ට කතාකොරලා […]

Vidyabhisheka 2012 [SMC]

අපේ සහෝදරී පාසලට ගොඩවෙලා හුස්මක් ගන්නත් කලින් ම ඔන්න ශාන්ත මරියා කන්‍යාරාමයෙ වාර්ෂික විද්‍යා දිනය “Vidyabhisheka 2012″ටත් පොඩි visit පාරක් දැම්මා. ඒක නම් මෙලෝ පෙර සූදානමක් නැතුව, 17වෙනිදා ම දැනගෙන එහාට මෙහාට කැරකි කැරකි ඉඳලා යන අයගෙ ලිස්ට් එකට හෙමින් සීරුවෙ නම දාගෙන replace කරගෙන තමයි සැට් උනේ. මොකද.. එහේ යන්ට හේතු සාධක බොහොමයි නෙව! […]

InfoTech 2012 [RCM]

රාහුල විද්‍යාලයේ තොරතුරු තාක්‍ෂණ ශිෂ්‍ය සමාජය වාර්ෂිකව සංවිධානය කරන InfoTech 2012 මෙවරත් ජුනි 15වැනිදා සාර්ථකව නිමාවුණා. මාස ගානක මහන්සියෙන් මේක සංවිධානය කළ හැටි මෙන්න මේ ලිපි දෙකේ ලිව්වා. මේ වෙන කොට අනිවා කට්ටියම කියවලා ඇත්තෙ. මඟහැරුණා නම් කියවලා ම ඉන්ටකො 🙂 InfoTech 2012 සංවිධානය කළසැටි [part 01] InfoTech 2012 සංවිධානය කළසැටි [part 02]

Scientia 2012 [STGHS]

මැයි 30 වෙනිදා වෙනකොට තව සති දෙකක් වගේ තමයි ඉතුරුවෙලා තිබුණෙ අපේ IT Day එකේ වැඩවලට. ඒ කියන්නෙ හොඳට ම වැඩේ Tight නෙහ්?! ඒ වුණාට මොකද, සේරම වැඩ පැත්තක දාලා ආයිත් උසස් බාලිකා විද්‍යාලෙ පැත්තට යන්න උනා.

Memories from Team|RCMweb

Since 2010 I’m powering every project handled by Rahula College Web Team. I was added by Budhajeewa bro, who was the Head on that time. He found me on sinhala wikipedia, from a suggestion to use the Rahula College User Template. He interviewed me and joined me. My first job was to create SchoolNet Website […]