තාරුණ්‍යය

පොඩිවුන්ට
හැමදාමත් ලොකු
ලොකුවුන්ට
හැමදාමත් පොඩි
වළාකුළක්

හැමදාට ම පතන්නේ
පාවෙවී
ලෝකෙ වටේ ම
යන්න…

 

 

ඒත්
දිනෙක
වැඩිව සිත් බර
කළුවැ ගුගුරා
ඇදහැලෙන
මහවැස්සක්මයි ඒ..
කතරක් සනහා
තව වළාකුළක් බිහිකරන…

Comments

4 responses to “තාරුණ්‍යය”

  1. mppgunasinghe Avatar

    අමුතුවෙන් දැකීමක්! ප්‍රතිභාශක්තිය කියන්නේ ඒකයි තම්බාරු

    1. Thambaru Wijesekara Avatar

      ස්තූතියි සර්. 🙂
      අපොයි, මගේ නම “තඹරු” 😀

  2. Dinesh Avatar
    Dinesh

    කතාවනම් ඇත්ත මචං.. අපි හැමෝම කැමති වුනත් හැමදාම ලග තියාගන්න බැරි දෙයක්නේ..

    අදයි මෙහෙට ගොඩ වුනේ..

    1. Thambaru Wijesekara Avatar

      අනිවා. ආයිත් එන්න මේ පැත්තෙ. ස්තූතියි comment එකට! 🙂

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page