වැලන්ටයින්

ඇති අයට
දිනයක් නුවමනා
නැති අයට
හැමදින වුවමනා
පොහොසත්කම!

 

 

 

අද Google Doodle එකක් නෑ නේද? උන්දැත් අද තනිකඩයි. 😉
මෙව්වා නැති උනාට කමක් නෑ, සිල් ගත්තෙ නැත්නම් හවස් වෙලාවත් ටිකක් පන්සල පැත්තෙ ගිහින් එන්ට. හැබැයි පන්සලට එන කුමරියන් දිහෑ බලන්ට අවසර නෑ. 😛 හරිය?

Comments

4 responses to “වැලන්ටයින්”

  1. Naleen Dilruksha Avatar

    යස අදහස තඹරු

    1. Thambaru Wijesekara Avatar

      ඉස්තූතියි නලින් අයියා! 🙂

  2. Dinesh Avatar
    Dinesh

    ගූගල් එක අද එච්චරම ඕන කමින් බැළුවේ නෑ.. ඒක තනිකඩද.. හයියෝ..

    1. Thambaru Wijesekara Avatar

      ඒකනෙ! ෆව් අෆ්ෆා. 😛

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page