පොඩිවුන්ට
හැමදාමත් ලොකු
ලොකුවුන්ට
හැමදාමත් පොඩි
වළාකුළක්
හැමදාට ම පතන්නේ
පාවෙවී
ලෝකෙ වටේ ම
යන්න…
ඒත්
දිනෙක
වැඩිව සිත් බර
කළුවැ ගුගුරා
ඇදහැලෙන
මහවැස්සක්මයි ඒ..
කතරක් සනහා
තව වළාකුළක් බිහිකරන…
පොඩිවුන්ට
හැමදාමත් ලොකු
ලොකුවුන්ට
හැමදාමත් පොඩි
වළාකුළක්
හැමදාට ම පතන්නේ
පාවෙවී
ලෝකෙ වටේ ම
යන්න…
ඒත්
දිනෙක
වැඩිව සිත් බර
කළුවැ ගුගුරා
ඇදහැලෙන
මහවැස්සක්මයි ඒ..
කතරක් සනහා
තව වළාකුළක් බිහිකරන…
You cannot copy content of this page
4 replies on “තාරුණ්‍යය”
අමුතුවෙන් දැකීමක්! ප්‍රතිභාශක්තිය කියන්නේ ඒකයි තම්බාරු
ස්තූතියි සර්. 🙂
අපොයි, මගේ නම “තඹරු” 😀
කතාවනම් ඇත්ත මචං.. අපි හැමෝම කැමති වුනත් හැමදාම ලග තියාගන්න බැරි දෙයක්නේ..
අදයි මෙහෙට ගොඩ වුනේ..
අනිවා. ආයිත් එන්න මේ පැත්තෙ. ස්තූතියි comment එකට! 🙂