Categories
Web Sites

Google Plus අළුත් විණි.

කලින් සුනාමිය ගැන ලියලා, ඒ ගැන Google+ පැත්තෙ ගිහින් කියන්න හැදුවා විතරයි, මෙන්න නියම වැඩක්! සම්පූර්ණෙන් ම අතුරුමුහුණත වෙනස් කරලා. මීට විනාඩි ගානකට කලින් යද්දි මෙහෙම තිබ්බෙ නෑ. මේ දැන් දාපු එකක්.

ගූගල් ප්ලස් සම්පූර්ණයෙන් ම වෙනස් කරලා. ටිකක් ෆේස්බුක් Timelineවල ආභාෂෙකුත් නැතුවා ම නෙවෙයි. හැබැයි එලැ! මේ වීඩියෝ එකත් බලලා ඉන්නකො:

Advertisement

 

😮 ඒක බැලුවාම කියන්න දේකුත් නැතුවම වගේ. නැත්නම් ඉතිං පොඩ්ඩක් ප්ලස් පැත්තෙ ගිහිල්ලම බලන්නකො. එතකොට හරිනෙ?

මේකෙ අඩුපාඩුවකුත් තිබේ! මේ බලන්න:

https://plus.google.com/u/0/112735753848677907107/posts/YfZLYAng1kC

One reply on “Google Plus අළුත් විණි.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page