AVG 2010 W7 Gadget එක සිංහලෙන්

හැමදේම ස‍්වදේශීයකරණය වන කාලෙ AVG 2010 Gadget එකත් සිංහලට පරිවර්තනය කරන්න හිතුනා.

ඔබත් AVG 2010 සහ Windows 7 පාවිච්චි කරනවනං දැනටමත් AVG Gadget එක පාවිච්චි කරනව ඇති. හැබැයි වින්ඩොස් 7 සිංහලෙන් තිබ්බට AVG Gadget එක සිංහලෙන් නැහැනෙ. ඉතින් මම ඒක පරිවර්තනය කළා. මේ ගැන AVGලටත් කිව්වා. හැබැයි ඉතින් මොනවගේ පියවරක් ගනීද කියල දන්නෙ නැහැ.

කොහොමවුනත්, පහත සබැඳියෙන් ඊට අදාල පරිවර්තන ගොනුව ලබාගත හැකියි.

http://download1090.mediafire.com/xuj4h44ydfng/jz6cmcb5iz2bcyz/localize.js

ඉන්පසු එය,

වින්ඩෝස් ස්ථාපනය කළ ඩ්‍රයිව් එකේ:Program FilesWindows SidebarShared GadgetsAVG.Gadgeten-US

ෆෝල්ඩර් එකට ගෙනයන්න. පරිගණකය නැවත ඇරඹීම හෝ එම Gadget එක නැවත ඇරඹීමෙන් නව වෙනස්කම් බලාගත හැක.

Comments

5 responses to “AVG 2010 W7 Gadget එක සිංහලෙන්”

  1. jnuwan Avatar
    jnuwan

    එලනෙ.බාල බලන්නන්

  2. nikila Avatar
    nikila

    meka hadanne kohomada.matath asai sinhalata eka eka ewwa harawanna.ane poddak kiyala denna puluwanda?

    1. Thambaru Wijesekara Avatar

      It's simple. See all the installed files one-by-one on any software in a cool mind. You might see something to edit. 😀

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page