ඔබේ නම Googleහි යොදන්න කැමතිද? එය ඉතාමත් පහසුයි. ඔබ කළ යුත්තේ,
http://googlemyway.com යන්නට පසු ඔබේ නම යතුරු ලියනය කිරීමයි.
උදා: http://googlemyway.com/Thambaru Wijesekara
Update 11/11/13
මෙය දැන් ක්රියා නොකරන බැවින් පහත කොටුවේ අවැසි දේ type කොට “තනන්න” බොත්තම ඔබන්න. (සිංහල යුනිකෝඩ් සඳහා ක්රියා නොකරයි)
😉
3 replies on “Google ඔබේ නමින්”
෴ ලස්සනයි ෴
නියමයි…සහෝදරයා ..
ජයවේවා !!
hondaaa lipiyak ! digatama liyanna. Aluth friend kenek meet wenna lebima gena sathutui !!!