Laptop -ආයුබෝවන්- Rolltop

ලැප්ටොප්වලට ආයුබොවන් කියන්නත්; Rolltopවලට ආයුබෝවන් කියලා පිළිගන්නත් තව වැඩි දවසක් යන එකක් නෑ. බාරසාරෙට ලැප්ටොප් එක උස්සගෙන යනවාට වඩා ඒක රෝල්කරලා ගෙනියන කොට කොහොමට තියේවි ද?සාම්ප්‍රදායික ‘පොත්’ ආකෘතියෙන් බැහැරව නිසැක portable කරණයේ තවත් එක් පියවරක් ලෙස මෙය හැඳින්විය හැකියි. ගෙනයාමේදී සම්පූර්ණයෙන් ම හකුළුවාලිය හැකි මෙය හස්තසංවේදී තාක්‍ෂණයෙන් ද යුක්ත වේ.

USB ports, Webcam, Loudspeaker ආදීවූ නවීන තාක්‍ෂණයන් රැසකින් හෙබි මෙය බොහෝ දෙනා අතර ඉතා ඉක්මණින් ජනප්‍රිය වනු ඇත.
ඒ වගේ ම ලැප්වල මිලටත් මේක අනිවාර්යයයෙන් ම අභියෝගයක් වේවි.
මේ වීඩියෝ එකත් බලන්නකෝ:

Comments

One response to “Laptop -ආයුබෝවන්- Rolltop”

  1. scsamanjith Avatar
    scsamanjith

    මරේ මරු චොකොලට රොල් එකක් අරගෙන යනව වගෙ අරන් යන්න පුලුවන්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page