Categories
An Idea

MS Office 2010 සිංහලෙන්

දැන් Windows 7 සිංහලෙන් පාවිච්චි කරනවා ඇති නේද? එහෙම නැත්නම් මේ ලිපිය බලන්න. W7 සිංහලෙන්

Advertisement

ඔන්න පහුගිය දවස්වල මයික්‍රොසොෆ්ට් ආයතනය 2010 ඔෆිස් පැකේජයෙත් සිංහල අතුරුමුහුණත එළි දක්වලා තියෙනවා. මෙම LIP පැකේජය Word, Excel, Powepoint, OneNote, Outlook සඳහා පරිවර්තන ලබාදේ.

පද්ධති අවශ්‍යතා

  • සහායක මෙහෙයුම් පද්ධති: Windows 7
  • අවශ්‍ය මෘදුකාංග: මතු දැක්වෙන යෙදුම් එකක් හෝ ඊට වැඩි ගණනක් අඩංගුවන Microsoft Office 2010 ඕනෑම කට්ටලයක් හෝ එහි තනි පිටපතක්: Excel, OneNote, Outlook, PowerPoint හෝ Word.
  • ඩිස්ක ඉඩ අවශ්‍යතාවන්: දැනට ස්ථාපනයකර තිබෙන Office 2010 ක්‍රමලේඛ මගින් භාවිත කරනු ලබන දෘඪ ඩිස්ක ඉඩට අමතරව, මෙගාබයිට් 20ක (MB) ලද හැකි දෘඩ තැටි ඉඩක් අවශ්‍ය වේ.
  • තිර විභේදනය 1280 x 1024 හෝ 1280 x 800 අවම විභේදනයක් පිහිටුවන ලෙස පරිශීලකයන්ට Microsoft නිර්දේශ කරයි.

භාවිතය සඳහා වූ උපදෙස්:

ඔබගේ පරිශීලක අතුරු මුහුණත,Microsoft Office Language Interface Pack 2010– සිංහල බවට වෙනස් කිරීමට, මෙම පියවර අනුගමනය කරන්න:

  • අරඹන්නසියලු ක්‍රමලේඛMicrosoft OfficeMicrosoft Office මෙවලම් Microsoft Office 2010 භාෂා මනාපයන් සිට Microsoft Office 2010 භාෂා අභිමත දියත් කරන්න.
  • සංදර්ශන සහ උදව් භාෂා තෝරන්න යටතෙහි වූ, සංදර්ශන භාෂා යටතෙන් අවශ්‍ය භාෂාව තෝරා පෙරනිමි බොත්තම ලෙස සිටුවන්න.
  • සැකසුම් භාෂා තෝරන්න යටතේ, අවශ්‍ය භාෂාව තෝරා පෙරනිමි බොත්තම ලෙස සිටුවන්න.
  • හරි බොත්තම ක්ලික් කරන්න.

ඔන්න දැං බාගන්න:

  1. 64 bit සඳහා
  2. 32 bit සඳහා

මේ ලින්ක් වැඩකළේ නැත්නම් මෙහි පිවිසෙන්න:

http://office.microsoft.com/en-us/downloads/redir/XT102644273.aspx?CTT=5&origin=HA001113350

2 replies on “MS Office 2010 සිංහලෙන්”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page