• Scientia 2012 [STGHS]

    මැයි 30 වෙනිදා වෙනකොට තව සති දෙකක් වගේ තමයි ඉතුරුවෙලා තිබුණෙ අපේ IT Day එකේ වැඩවලට. ඒ කියන්නෙ හොඳට ම වැඩේ Tight නෙහ්?! ඒ වුණාට මොකද, සේරම වැඩ පැත්තක දාලා ආයිත් උසස් බාලිකා විද්‍යාලෙ පැත්තට යන්න උනා. (more…)

  • InfoTech 2012 සංවිධානය කළසැටි [part 01]

    “InfoTech” හෙවත් අපේ ඉස්කෝලෙ තොරතුරු තාක්‍ෂණ දිනය වාර්ෂිකව (හැබැයි ගිය අවුරුද්දෙ නම් තිබ්බෙ නෑ 😛 ) සංවිධානයවන උත්කර්ෂවත් අංගයක්. ගොඩක් අවුරුදුවල ප්‍රදර්ශනේකුත් එක්ක දින කීපයක වැඩ පිළිවෙලක් ඒක. සංවිධානය කරන්නෙ අපේ IT Club එකෙන්.

    (more…)
  • මතක් කළේ කොහාද? FBද?

    ඔන්න තව සිංහල හින්දු අළුත් අවුරුද්දක් ආවා. හැබැයි මේ සැරේ ආසාවටවත් එරබදු මලක් දැක්කෙ නෑ. කොහා මාමිනම් ආවා. හැබැයි අවුරුද්ද මතක් උනේ කට්ටිය හෝ හෝ ගාලා මාව FB සුබ පැතුම් photosවලට tag කරන්න ගත්තම! (more…)

  • Google Plus අළුත් විණි.

    කලින් සුනාමිය ගැන ලියලා, ඒ ගැන Google+ පැත්තෙ ගිහින් කියන්න හැදුවා විතරයි, මෙන්න නියම වැඩක්! සම්පූර්ණෙන් ම අතුරුමුහුණත වෙනස් කරලා. මීට විනාඩි ගානකට කලින් යද්දි මෙහෙම තිබ්බෙ නෑ. මේ දැන් දාපු එකක්. (more…)

  • සුනාමියකුත් (නො)ආවේයැ

    කොහොමද අද වෙච්ච වැඩේ? කොටියා ආවයි කිව්ව කතාව වගේ නේද?! හික්ස්… අවුරුදු තෑග්ග! හැබැයි ඉතින් 2004දි සුනාමිය ආපු හැටියට නම් ඉතින් බයවෙන එක සාධාරණයි. Prevention is better than cure කියන්නෙ ඉතිං ආයිත් කට කහනවටයැ? හැබැයි මේ සැරේ පොඩි ජොලියකුත් ගියා වැඩේ වෙන්නෑ කියලා announce කළාම! 😛 මේ අස්සෙ අද bio ක්ලාස්නුත් තිබ්බනෙ. ක්ලාස් එක පටන් ගන්න ඔන්න මෙන්න තියෙද්දි, (more…)

  • Le Me eLearning at an eAcademy. [Khan Academy]

    While finding a way to learn with my life -My PC- via my best friend who’ve a huge brain -the internet- I just got an virtual Academy. But I amn’t asked from that as this meme! 😉

    This website is pretty much better for A/Ls and uppers. This site is a teacher at home with a blackboard, with using white rarely although it’s an non-profit organization, why I really love at all same as Wikipedia. 😀 (more…)

  • Youtube හි මා දුටු අළුත් Features

    Youtube වල අළුත් ම updates ටික දැක්කද? ඔන්න දැක්කෙ නැත්නම් බලන්නකො මේ දවස් ටිකට එයාලා කරල තියෙන්නෙ මොනවද කියලා. ඔක්කො ම නෙවෙයි, දැනට මම දැකපු ටිකත් එක්ක පොස්ට් එකක් දාන්න හිතුණා. බලන්නකො මේ ටික දැක්ක ද කියලා. (more…)

  • Repairing UBUNTU bootloader from a LiveCD

    screen shot of ubuntu repairAfter a long time I gonna write about ubuntu, because of the valuable thing I found and had to use to take back ubuntu bootloader (actually the MBR) while windows being like a snail. The speciality of the tool is that it’s able to run from a Live CD. (more…)

  • ටෙක්NO! 2012ටත් ගියෙමි… [Techno 2012 | STG]

    Crest of St. Thomas' Girls' High Schoolමාතර ශාන්ත තෝමස් උසස් බාලිකා විද්‍යාලය වාර්ෂිකව සංවිධානය කරන Techno තොරතුරු තාක්‍ෂණ දිනයට මේ සැරෙත් යන්න සෙට් උනා. අපේ IT Club එකේ සංවිධායකතුමා; අශාන් සංජීව සහෝදරයගෙ උනන්දුව තමයි ඉතින් ඉස්සෙල්ල ම මතක් වෙන්නෙ. මොකද මාසෙකට විතර කලින් ඉඳලා ඉන්විටේෂන් එකක් එනවද කියලා බලන්නෙයි කියලා මතක් කළාට. ඔන්න ඒකත් ඇවිල්ලා, යන අයගෙ නම් ලිස්ට් එකත් ඊට කලින් දවසෙ ම හදලා වැඩේට බහින්න ලෑස්ති කළා. (more…)

  • මෙහෙමත් Captcha!

    දැන් හැම වෙබ්සයිට් එකේ ම මේ කැප්චා ආරක්‍ෂණය තියෙනවානෙ. ඔන්න ඕවයින් රිංගන්න යද්දි හමුවුණ “ලොල්” කැප්චා ටිකක් පෙළගස්වන්නයි යන්නෙ. (more…)

You cannot copy content of this page