• විරෝධතා සහ අයිතිකාරයෝ

    පොඩි පොඩියට පටන් ගත්තු අය දැන් ගම්වල අයිතිකාරයො වෙලා. තැනින් තැන කල්ලි ගැහිලා, පක්ෂත් බලෙන් ප්ලග් වෙලා.., අරගලයට පියවරු ගොඩායි. ආං ඒ ගැන අත්දැකීමක් ගැනයි මේ කතාව.

    (more…)
  • Unlimited Internet වලින් කරන්න පුළුවන් දේවල් 5ක්

    බොහෝ දෙනෙක්, බොහෝ කාලයක් පෙන්වා දුන්නේ අපේ රටේ Unlimited Internet නැති බවයි. එහි ප්‍රතිඵලයක් ලෙස මෑතකදී ලංකාවටත් පැකේජ බොහොමයක් ලැබුණා. දිනකට, සතියකට හෝ මාසයකට ගැලපෙන ලෙසත්, විවිධ ‍Speed limit අනුවත් ඒ පැකේජ බෙදා තිබෙනවා. එතරම් ඩේටා ප්‍රමාණයකින් අපිට මොනවගේ දේවල් කරන්න පුළුවන්ද?

    (more…)
  • Spotify භාවිතයට උපදෙස් සහ ඉන් ආදායම් ලැබෙන හැටි

    Spotify යනු 2008 දී යුරෝපයේ දී මෙලොව එළිය දුටු audio streaming සේවාවක් වන අතර එතැන් සිට එක්සත් ජනපදය, කැනඩාව සහ ඕස්ට්‍රේලියාව ඇතුළු බොහෝ ප්‍රධාන වෙළඳපළ වෙත ව්‍යාප්ත වූවක්. ගීතවලට අමතරව එහි පොඩ්කාස්ට් පවා අන්තර්ගතව තිබෙනවා.

    (more…)
  • Dialog Couple Blaster තුන් දෙනෙක් එක්ක පාවිච්චි කරමු

    සාමාන්‍යයෙන් Dialog Couple Blaster එක දෙන්නෙක්ට පමණක් පාවිච්චි කරන්න පුළුවන් බවට හිතුණත්, එය ඇත්තෙන්ම තුන් දෙනෙක් අතර නොමිලේ දුරකථන ඇමතුම් ගන්නට, SMS යවන්නට පාවිච්චි කරන්න පුළුවන්. එසේ හැකි වන්නේ Dialog Couple Blaster පැකේජය එක් අයෙක් විතරක් දාගත්තාම දෙදෙනාටම එය Active වන විශේෂාංගය නිසායි. මේ නිසා මවට, පියාට, සහ දුරක ඉන්න දුවෙක්ට එකිනෙකා අතර නොමිලේම කතාබහ කරන්නට අවස්ථාව උදා වෙනවා.

    (more…)
  • උළුඳු වඩේ “කොත්තු” කියලා එකක් ඇවිත්

    පහුගිය ටිකේ බුකි කෑම ගෲප්වල එක දිගටම ෆොටෝස් වැටුණා උළුඳු වඩේ කොත්තුවක් තියෙනවා; දකුණු රටේ විතරයි තියෙන්නේ කියලා. ඔය පොටෝ දැකලා දැකලා, දකුණේ නොවන වෙන රටවල කට්ටිය මැසේජ්නුත් දැම්මට පස්සෙ, අපේම රටේ තියෙන මේ අමුතු කෑම ජාතිය හොයාගෙන හරි ගිහින් කන්න ඕන කියලා උණක් ගැහුවා. මේ මගේ අත්දැකීම:

    (more…)
  • Zoom එකේ ඔබ දැන නොසිටි රහස් 10ක්

    කොවිඩ්-19 පැතිර යාමත් එක්ක සමාජ දුරස්ථභාවය අවශ්‍ය වුණු නිසා දැන් ඉගෙන ගන්න විතරක් නෙවෙයි, යාළුවෝ එක්ක කතා කරන්නත් Online conferencing සේවාවන් පාවිච්චි කරන්න වෙලා තිබෙනවා. මේ නිසා ගොඩක් දෙනෙක්ගේ ඩේටා වැය වෙන එකත් වැඩි වෙලා තිබුණත් ඒ වෙනුවෙන් දැන් හඳුන්වාදී තිබෙන විශේෂ ඩේටා පැකේජ් නිසා ඒක ගැටළුවක් වෙන එකක් නැහැ. හැබැයි ඉතින් ක්ලාස් පිට දාලා YouTube වලින් ඩේටා ඉවර කරන අයත් නැතුවම නෙවෙයි.

    කොහොමහරි, ඔයාලත් ඔෆිස්වල, අධ්‍යාපන කටයුතුවලට Zoom පාවිච්චි කරනවා වුණාට මේ දේවල් නම් ඒකේ තිබුණු බව සමහරවිට නොදැන ඉන්න ඇති.

    (more…)
  • මිනිස්සු කරන, මට නොතේරෙන දේවල්

    ජීවත් වෙන්න එහෙමත් නැත්නම් Survive වෙන්න නම් ජීවි‍තේට එන අභියෝගවලට මුහුණ දෙන්න ඕන. ඒ වුණාට කරුමේ කියන්නේ ඔය මිනිස්සු කරන සමහර දේවල් මට තේරෙන්නේම නැත. බලන්න මේ දේවල් ඔහෙලා‍ටත් එහෙමද කියලා?

    (more…)
  • දියවැඩියාව ගැන කෙටියෙන්

    person holding black tube
    Photo by lifespan.io

    දියවැඩියාව කියන්නේ අග්න්‍යාශයට ඉන්සියුලින් නිපදවීමට නොහැකි වුණාම හෝ නිපදවෙන ඉන්සියුලින් ශරීරයේ නිසි ලෙස පාවිච්චි කරන්න නොහැකි වුණාම ඇතිවන නිදන්ගත රෝගයක්. ඉන්සියුලින් කියන්නේ අග්න්‍යාශය තුළ නිපදවෙන හෝමෝනයක්. එය කාබෝහයිඩ්‍රේටමය ආහාරවල තිබෙන ග්ලූකෝස්; ශක්තිය බවට පත් කරගන්නට උදව් වෙනවා.

    (more…)
  • 2020 ඇමරිකාවේ යුද්ධ ශක්තිය කොච්චරද දන්නවා ද?

    Image: arcpublishing.com

    ඇමරිකාව කියන්නේ ලෝක බලවතුන් අතරින් ඉහළින්ම සිටින රටක්. චීනය සහ රුසියාව පරදවමින් නමුත් ඉතාම ආසන්න වශයෙන් සම මට්ටමේ රැඳ‍ෙන්නට ඇමරිකාවට හැකියාව ලැබී තිබෙනවා. 

    (more…)
  • ගර්භණී මව්වරුන්ට අහිතකර ආහාර 10ක්

    Image: momtricks.com

    ගර්භණී සමය කියන්නේ බොහොම පරිස්සමින් ඉන්න ඕන කාලයක්. මේ කාලෙදි කරන කියන දේවල්, කන බොන දේවල් හැම දෙයක්ම අම්මාට වගේම දරුවාටත් එක විදියට බලපානවා. ගර්භණී මව්වරුන්ගේ ශරීරයේ දරාගැනීමේ හැකියාව වැඩි වුණත් පුංචි කිරිකැටියාට අම්මාගේ ශරීරයට ඇතුළු වෙන පොඩි විෂ සහිත දේවල් පවා ගොඩක් ලොකුවට බලපානවා. ඉතින් ළඟදිම දවසක තුරුලට ඇවිත් මූණ බලන ඒ චූටි බබා වෙනුවෙන් මේ කෑම ජාති නම් වැරදිලාවත් කන්න නම් එපා.

    (more…)

You cannot copy content of this page