මියගිය රැයෙක
සිහිල් පවනට මුහුවණ
රැහැයි හඬ නැත
සවන් රැහනට බැඳෙන
ටක් ටක් හඬක්
ඇඟිලි තුඩු වැදී රැව්දෙන
තාලය තියන ජීවන ගීයක (more…)
-
පිය කේතය
-
නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් සටන් නෙවෙයි පාඩම් කරන්න
වෙසක් කාලෙට දන්සල් තියෙනවා. ආයෙ අහන්නත් දෙයක්යැ? පන්සලක් කාලා දන්සලක් වැඳගෙන එන අපිට කියන්න එනවා මෙතන දන්සල් තියෙනවා කියලා. 😛 පොඩ්ඩක් හිටුකො. ඒ අතරෙ වෙළඳසැල් හිමියෙක් වෙසක් කියලා තමන්ගෙ කෑම කඩේ වහන්නේ නැතුව එදාටත් ඇරලා තියනවා. ඔබ මේ දෙකෙන් යන්නෙ මොකකට ද? ඔය වෙළඬෂැල් ඉමියාත් ඩන්ෂැලට යයි නේද මාතියා. උගෙන් වැඩක් නෑ යුෂ්මතා යන එක අහන්නෙ. මම යුෂ්මතා නෙවෙයි මුස්තපා ඩෝ (more…)
-
Viberවලට සිංහල Stickers ඇවිත්
පසුගිය දවස්වල අහම්බෙන් රේඩියෝ එකෙන් අහන්න ලැබුණා අමුතු ජාතියෙ වෙළඳ දැන්වීමක්. සාමාන්‍යයෙන් අපිට අහන්න ලැබෙන්නෙ එක එක සබන් වර්ග, ජ්‍යෝතිෂ්‍ය අනංමනං, බිස්කට් වගේ දේවල් ගැන නෙ. හැබැයි එක දවසක් මෙන්න චැට් ඇප් එකක ඇඩ් එකක් යනවා. කොනිත්තගෙන බලන්න හිතුණා මේ වෙන සමාන්තර ග්‍රහලෝකයකටවත් ගිහින් ද කියලා. කොහොමහරි ඒකෙ කියන විධියට වයිබර් ඇප් එකට සිංහලෙන් ස්ටිකර්ස් තියෙනවාලු.
(more…) -
ට්විරෙට ලියූ නිසඳැස්
පහුගිය මාස කීපයේ ම බ්ලොගේ නිසඳැසක් දැම්මෙ නැති වුණාට ට්විටර් එකේ දකින දකින දේවල් එක්ක නම් කවි, නිසඳැස් කීපයක් ම ලිව්වා. අනික ඒක ලේසියි බ්ලොග් එක අදිනවට වඩා, නිතර දෙවේලෙ ඉන්න තැනනෙ. ඒත් බ්ලොග් සෙට් එකටත්, පස්සෙ කාලෙක මටත් ලේසියන් බලාගන්න පුළුවන් හින්දා පහුගිය කාලෙ ලියපුවා මෙහෙම එක්තැන් කරනවා. (more…)
-
Open This PC instead of Quick Access on Windows 10
It’s a big struggle lately most had to face that the My Computer has been removed like from Windows 7/ Windows 8. It became a frequently asked question from the people who I helped installing OS but even I didn’t know how to fix that (not even bothered to Google). So I used to open File Explorer from Task Bar and click “This PC” from the left side pane. Now the file explorer opens up directly to Quick Access, which is good if you’re hanging your frequently visited folders there unless you’ve energy to browse through directories. By the way recently I accidentally found a way to get our loving This PC view back. (more…)
-
අපේ රට මේ යන විධිය හරි නැහැ
ලංකාව චූටියි, තුන්වෙනි ලෝකෙ නොදියුණු රටක්, සිංහල ගණන් ගන්නෙ නෑ, රුපියල බාල්දුයි… ඔන්න ඕවානෙ අපේ හිත්වල තියෙන්නෙ සහ සාමාන්‍ය සමාජය දිහා බැලුවාම දකින්න ලැබෙන්නෙ. ලංකාවෙ අපිම අපිට ඔහොම කියා ගන්නවා නම් ලෝකෙ මිනිස්සු ගැන කවර කථා ද? ඒත් අපිට තාමත් ගොඩ එන්න පුළුවන්!
“පිස්සුද බං? (more…)
-
South Asian Youth Conference 2015
Since the roots of my participation asks for the anonymity, the email “Dear Thambaru Wijesekara, We are glad to confirm your participation!” from Namirah were my life changing words. By then tons of mails were filling up my mailbox reminding each thing to bring, what to be taken out and what would be doing like sometimes my mother telling me to do this, do that. It was much supportive because I had no idea how it would be other than my curiosity of exploring mutuality of culture, languages, music and all of south asian region. It was the 5th conference and first of mine.
(more…)