Poems Something to think What I see මදුරුවා February 12, 2014 thambaru අපගේ වරදින් පැතිර අපගේ දරුවන්ට විනකරන පහේ ශිෂ්‍යත්ව ටියුෂන් කාරයා! Related Posts Something to think දරුවන්ට නිදහස දුන් ෆින්ලන්ත අධ්‍යාපන ක්‍රමය June 12, 2019 thambaru Something to think කිහිප දෙනෙක්ගේ වැඩ නිසා සමාජයක් ම අමාරුවේ වැටෙන හැටි May 18, 2019 thambaru
සැකය බිය පසෙක ලා ඔබ පවසන අදහස ඉතාම වටිනවා. “ගුරුවරයා” යන්නේ අර්ථය විනාශ වී හමාර දැයි සිතෙනවා. නූතන දිසාපමොක්ලා ශිල්පය මුදලට විකුණද්දී දරුවන්ගේ ජීවත ගොඩනගන්නට ප්‍රඥාපාරමිතාව පුරනා බෝසතුන් සිටිනවා. ඔබේ කාටුනයෙන් හෝ මගේ කොමෙන්ටුවෙන් හෝ ඔවුන් සිත් නොරිදේවා ! Reply
අනිවාර්යයෙන් ම! දෙවිවරු වගේ ගුරුවරු අනන්තවත් මට උගන්වලා සහ හමුවෙලා තියෙනවා. ඒ අයට මේක අදාල නෑ. 🙂 Reply
සැකය බිය පසෙක ලා ඔබ පවසන අදහස ඉතාම වටිනවා. “ගුරුවරයා” යන්නේ අර්ථය විනාශ වී හමාර දැයි සිතෙනවා. නූතන දිසාපමොක්ලා ශිල්පය මුදලට විකුණද්දී දරුවන්ගේ ජීවත ගොඩනගන්නට ප්‍රඥාපාරමිතාව පුරනා බෝසතුන් සිටිනවා. ඔබේ කාටුනයෙන් හෝ මගේ කොමෙන්ටුවෙන් හෝ ඔවුන් සිත් නොරිදේවා !
අනිවාර්යයෙන් ම! දෙවිවරු වගේ ගුරුවරු අනන්තවත් මට උගන්වලා සහ හමුවෙලා තියෙනවා. ඒ අයට මේක අදාල නෑ. 🙂