Categories
Something to think

මෙහෙමත් Captcha!

දැන් හැම වෙබ්සයිට් එකේ ම මේ කැප්චා ආරක්‍ෂණය තියෙනවානෙ. ඔන්න ඕවයින් රිංගන්න යද්දි හමුවුණ “ලොල්” කැප්චා ටිකක් පෙළගස්වන්නයි යන්නෙ.

වෙබ් අඩවිවල බොට්වරුන්; ඒ කිව්වෙ ක්‍රමලේඛන මගින් සිදුකරන අනිසි ලියාපදිංචි කිරීම්, spamming වළකාලන්නට මේ Captcha පාවිච්චි කරනවා. ඒවා human-readable නිසා කේතවලට රිංගන්න බැහැ. (දැනට!)

Advertisement

බලන්නකො මට මේ අහුවුණ ටික. මේවයි සිංහල කෑලිත් තියෙනවා! 😀

1. මේක hi5.com එකෙන් ආවෙ. බත් කන්න පුළුවන්ලු නෙ!?

2.

3.

4.

5.

6.

7. මේකෙ ඉස්සරහට නම් අතින් අකුරක් දාගන්න හිතුණා.

2 replies on “මෙහෙමත් Captcha!”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page