දැන් හැම වෙබ්සයිට් එකේ ම මේ කැප්චා ආරක්‍ෂණය තියෙනවානෙ. ඔන්න ඕවයින් රිංගන්න යද්දි හමුවුණ “ලොල්” කැප්චා ටිකක් පෙළගස්වන්නයි යන්නෙ.
Categories
දැන් හැම වෙබ්සයිට් එකේ ම මේ කැප්චා ආරක්‍ෂණය තියෙනවානෙ. ඔන්න ඕවයින් රිංගන්න යද්දි හමුවුණ “ලොල්” කැප්චා ටිකක් පෙළගස්වන්නයි යන්නෙ.
ගොඩදෙනෙකුට තියෙන ප්‍රශ්ණයක් තමයි නිතර ම තමන්ගෙ ඊ-මේල් ලිපිනය ස්පෑම්කරණයට ලක්වීම. ඉතින් ඒකට ෆිල්ටර්ස් එහෙමත් පාවිච්චි කරනවා. හැබැයි ඵලය නැතිකරන්නනම් ඉස්සෙල්ලම හේතුව නැති කරන්න ඕන. මොකද, “ඉමස‍්ස නිරොධා ඉදං නිරුඣති“ නිස යි.
ඔබ Twitter, forums වල හා අන් අඩවිවල ඔබේ ඊ-තැපැල් ලිපිනය සඳහන් කිරීම මීට හේතුවයි. ඉතින් ඒක නොකර ම බෑනෙ. ඒ නිසා Botලට අහුනොවී ලියන්න ඕනා.