Categories
Linux

ලිනක්ස් Panel Reset සැනින්

උබුන්ටු සහ අනිකුත් ලිනක්ස් බෙදාහැරුම් සඳහා ලැබෙන MenuBar යන්න නම්කොට ඇත්තේ Panels නමින් බව ඔබ දන්නවා ඇති. එනම් Windowsහි Task bar වැනියි. එනමුත් ලිනක්ස් පැනල් එක විචල්‍ය කිරීම වින්ඩෝස් වලට වඩා ඉතා පහසුයි. හැබැයි අත් වැරැදීමකින් යමක් remove වුනොත් හදාගන්න (මං වගේ) ආධුනිකයන්ට අපහසු විය හැකියි. ඒ සඳහා පිළියමක් ලෙස මම පොඩි Program එකක් ලිව්වා. මෙය Creative Commons Attribution-NonCommercial-NoDerivs 3.0 Unported License යටතේ බෙදා හරිමි.

You cannot copy content of this page