Author: thambaru

  • ඉන්දියා‍වේ වැඩ පෙන්නූ ලංකාවේ නීතීඥවරිය

    අරගලයත් එක්ක අපේ නිතීඥවරුන්, වරියන් ගොඩ දෙනෙක් අපිට සක්‍රීයව මිනිස්සු වෙනුවෙන් කටයුතු කරනවා දකින්න ලැබුණා. ඒ වගේම ඒ කාලේ පටන් ඒ වෘත්තීය ගරුත්වය රැකපු කෙනෙක් ගැනයි මේ කතාව.

    එක්සත් රාජධානියේ නීති විභාගය සමත් වූ ශ්‍රී ලංකාවේ (හරියටම කිව්වොත්, සිලෝන් වල) පළමු කාන්තාව වුණේ ඇවබායි බොමාන්ජි වඩියා යි. ඒ වෙද්දි ඇයට අවුරුදු 19ක්!

    (more…)
  • Spyware නවත්වන්න ඇපල් වලට Lockdown mode එකක්

    මේ අවුරුද්ද අන්තිමට එන අලුත් OS update එකත් එක්ක සියලුම iPhone, iPads සහ Macs වලට Lockdown Mode එකක් ලැබෙනවා. Lockdown කිව්වාම මතක් වෙන්නේ කොරෝනා වුණාට මේක දෙන්නේ Spyware මෘදුකාංග වලින් ආරක්ෂා වෙන්නට යි.

    (more…)
  • බැංකු ගිණුම් අංකයෙන් සල්ලි උස්සන අලුත් ජාවාරම

    මෑතකදි දකින්න ලැබුණු පෝස්ට් එකක මෙහෙම තිබුණා:

    “Ikman එකේ භාණ්ඩයක් විකිණීමට දැන්වීමක් දැම්මා. සුළු වේලාවකින් advance එකක් දාන්න HNB ගිණුමක් ලබා දෙන්න කීවා. තැන්පත් කරන මුදල ලොකු අගයක් බැවින් මුලින් පොඩි ගාණක් දානවා, ආපු ගමන් ඒ ගණන කීයද කියන්න කීවා. සුළු වේලාවකින් ගිණුමේ තිබූ සියලුම මුදල් හැක් කර ලබා ගෙන.”

    ‍ඒ පෝස්ට් එකේ අදාල බැංකුවට චෝදනා කළත් ඇත්තටම සිද්ධ වෙලා තියෙන්නේ දැනට ක්‍රියාත්මක වෙන JustPay සේවාවේ authenticate කරන ක්‍රමවේදයේ අවුලක් නිසයි. බොහෝ දුරට බැංකුව පැත්තෙන් වරදක් තියෙන්නත් පුළුවන්. ඒක වෙන්නේ මෙහෙමයි.

    (more…)
  • කාන්තා පිරිමි ඔබේ කොණ්ඩෙ යනවාට හේතු සහ අත් බෙහෙත්

    අකලට හිසකෙස් වැටෙන එක, නිතරම කොණ්ඩෙ වැටෙන එක ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක්. මේවාට දහස් ගණන් බෙහෙත් වලට වියදම් කරලා අමාරුවෙ වැටෙනවාට වඩා තමන්ට එහෙම වෙන්න මොකක්ද හේතුව කියන එක හොයලා බලන එක ගොඩක් වැදගත් වෙනවා.

    මේ ලිපියෙන් කොණ්ඩෙ හැලෙන එකට හේතු වගේම අත්හදා බලන්න පුළුවන් අත් බෙහෙත් කිහිපයකුත් දැකගන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න ඕන එකම දේ තමයි, හැමෝටම හරියන සර්ව සම්පූර්ණ බේතක් නැහැ කියන එක.

    (more…)
  • Dialog Ring-In Tone අයින් කරගන්නේ මෙහෙමයි

    Dialog RingIn Tone කියන්නේ අපිට කෝල් එකක් ගන්න කෙනෙක්ට ඇහෙන්න සින්දුවක් යන එක. ඒවා දාගන්න හැටි වගේම, අයින් කරගන්න හැටිත් මේ ලිපියෙන් දැනගන්න පුළුවන්.

    (more…)
  • ජස්ටින් බීබර්ට වැළඳුණු අංශභාගයට හේතුව

    ජස්ටින් බීබර් ජුනි 10 වන දින ඉන්ස්ටග්‍රෑම් වීඩියෝ එකක් දාලා එයාගේ මුහුණේ අංශභාග තත්ත්වයක් ඇති වුණු බව පෙන්නුවා. එයාට හැදිලා තියෙන්නේ වෛරසයක් නිසා ඇතිවෙන රැම්සේ හන්ට් සින්ඩ්‍රෝමය (RHS – Ramsay Hunt syndrome) යි. ඒ රෝගය ගැන දැනට සොයාගෙන තිබෙන විස්තරයයි මේ.

    (more…)
  • ඉන්දියානු කතක් තමාව ම විවාහ කරගනියි

    ක්ෂමාගේ විවාහ මංගල්‍යයේ අවස්ථාවක්

    බටහිර රටවල ඒකල විවාහය (Sologamy) හෙවත් කෙනෙක් තමන්වම විවාහ කරගන්නා මංගල උත්සව මෑත වසරවල රැල්ලක් බවට පත් වෙලා තියෙනවා. දැන් එය ඉන්දියාවටත් පැමිණි බව ඊයේ (ජුනි 11) තිබුණු මංගල උත්සවයකින් පෙනී ගියා.

    අවුරුදු 24ක් වන ක්ෂමා බින්දු තමන්වම විවාහ කරගෙන “මට ඕන වෙනත් කාන්තාවො වගේම මනාලියක විදියට ඇඳලා, ෆොටෝ අරගෙන විවාහ මංගල්‍යයක් ගන්න එක. මගේ හදවත පුරාම තියෙන ආදරේ මට ම දෙන්නයි මට කැමති. සමහරවිට මට තියෙන ආදරේ තවත් මේකෙන් වැඩිවේවි” කියලා The National පුවත් සේවයට කියා තිබෙනවා.

    (more…)
  • Users ලා රවටා Privacy උල්ලංඝණය කළ ට්විටරයට දඩයක්

    Usersලාව Target කරලා දැන්වීම් පෙන්නන්න ට්විටර් එක කැත වැඩක් කරලා තියෙනවා. සාමාන්‍යයෙන් Account එකේ පාස්වර්ඩ් අමතක වුණොත්, ලොක් වුණොත් අපිට ආයෙ ගන්න නම් තව ඊමේල් එකක්, ෆෝන් නම්බරයක් දෙන්න ඕනනේ. මෙයාලා අපේ Account එකේ ආරක්ෂාවට කියලා ගන්න මේ දත්ත ඇඩ් ඒජන්සිවලට දීලා.

    (more…)
  • ඔසප් දවසට නිවාඩු දෙන ස්පාඤ්ඤය

    ශ්‍රී ලංකාවේ තාම පෑඩ්වලටත් රෙදි කෑලි පාවිච්චි කරන්න කියන මිනිස්සු ඉඳිද්දී වෙන රටවල් වල ආණ්ඩු ඔසප් නිවාඩු හඳුන්වාදෙන එක ගැනයි කතා වෙන්නේ.

    දරුණු ඔසප් වේදනාවෙන් පෙළෙන කාන්තාවන් සඳහා නිවාඩු දින හඳුන්වා දෙන පළමු බටහිර රට බවට පත් වෙන්න ස්පාඤ්ඤය සූදානම් වෙනවා. 

    (more…)
  • Monkeypox ගැන කෙටියෙන්

    මේකට හේතු වන්නේ වසූරිය වෛරස් පවුලේම සාමාජිකයෙකු වන Monkeypox වයිරසයක්. ඒක මුලින්ම හඳුනා ගෙන තියෙන්නේ කූඩු කරපු වඳුරෙක්ගෙන්. බටහිර අප්‍රිකානු සහ මධ්‍යම අප්‍රිකානු ලෙස මෙම වෛරසයේ ප්‍රධාන ප්‍රභේද දෙකක් තියෙනවා.

    මේක දුර්වල වෛරසයක් නිසා දරුණු බව අඩු මට්ටමක තමයි පවතින්නේ. ඒ වගේම විශේෂඥයින් කියන විදියට ආසාදනය වීමේ සම්භාවිතාවත් ගොඩක් අඩු යි.

    (more…)

You cannot copy content of this page