Categories
Linux Technology

Repairing UBUNTU bootloader from a LiveCD

screen shot of ubuntu repairAfter a long time I gonna write about ubuntu, because of the valuable thing I found and had to use to take back ubuntu bootloader (actually the MBR) while windows being like a snail. The speciality of the tool is that it’s able to run from a Live CD.

Categories
An Idea Linux

උබුන්ටු 11.04

2011 අප්‍රේල් මස 30 වැනි දින එළිදැක්වීමට නියමිත උබුන්ටු 11.04 සංස්කරණයේ ඇල්ෆා සංස්කරණය මේවන විට දෝස රපොර්තු තත්‍ව යටතේ භාවිතයට ඉඩ සලසා ඇත. පෙර වූ උබුන්ටු සංස්කරණයන් හා සැසැඳීමේදී ඉතා විශාල වෙනසකින් යුත් වැඩතලයක් නිමවා ඇති අතර එය බෙහෙවින් Windows 7 සංස්කරණයට සමානකම් දක්වයි.

Categories
Linux

ලිනක්ස් Panel Reset සැනින්

උබුන්ටු සහ අනිකුත් ලිනක්ස් බෙදාහැරුම් සඳහා ලැබෙන MenuBar යන්න නම්කොට ඇත්තේ Panels නමින් බව ඔබ දන්නවා ඇති. එනම් Windowsහි Task bar වැනියි. එනමුත් ලිනක්ස් පැනල් එක විචල්‍ය කිරීම වින්ඩෝස් වලට වඩා ඉතා පහසුයි. හැබැයි අත් වැරැදීමකින් යමක් remove වුනොත් හදාගන්න (මං වගේ) ආධුනිකයන්ට අපහසු විය හැකියි. ඒ සඳහා පිළියමක් ලෙස මම පොඩි Program එකක් ලිව්වා. මෙය Creative Commons Attribution-NonCommercial-NoDerivs 3.0 Unported License යටතේ බෙදා හරිමි.

You cannot copy content of this page