Categories
Poems

තාරුණ්‍යය

පොඩිවුන්ට
හැමදාමත් ලොකු
ලොකුවුන්ට
හැමදාමත් පොඩි
වළාකුළක්

හැමදාට ම පතන්නේ
පාවෙවී
ලෝකෙ වටේ ම
යන්න…

Advertisement

 

 

ඒත්
දිනෙක
වැඩිව සිත් බර
කළුවැ ගුගුරා
ඇදහැලෙන
මහවැස්සක්මයි ඒ..
කතරක් සනහා
තව වළාකුළක් බිහිකරන…

4 replies on “තාරුණ්‍යය”

කතාවනම් ඇත්ත මචං.. අපි හැමෝම කැමති වුනත් හැමදාම ලග තියාගන්න බැරි දෙයක්නේ..

අදයි මෙහෙට ගොඩ වුනේ..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page