1. Home
  2. /
  3. Something to think
  4. /
  5. සාර්ථක මිනිසා

සාර්ථක මිනිසා

යොමු කොට මුව
හකුලා බිමට
කිසිලි ගන්වා
කිලෝ පොත් ගොඩ
කඩිසරෙන්…

වරුවක් සිතා
රැළිකර දෙබැම
වදනක් පවසා
සකසයි උපැස

නමට පෙර
බෝ වැනුම් ඇති
නමට පසු
බෝ අකුරු ඇති
තනිකඩ අසරණයා!

Related Posts

4 thoughts on “සාර්ථක මිනිසා

  1. ජීවිතේ හැටි නේද අඬඅඬා ඉපදිලා, සැපසොයා වෙහෙසිලා, පසුතැවෙමින් මියයනවා

    1. තණ්හාව කරගහ ගත්තාම වෙන දේ තමයි.. හරි විදියට දකින කෙනා පසුතැවෙන එකක් නෑ නේද? ^_^

Leave a Reply

Your email address will not be published.

You cannot copy content of this page