Categories
Poems

නවතින්නට පෙර නැවතීම.

නවතින තැනට පෙර
නැවතීම් බොහොම තැබුවොත්….
එය තව තවත් යන්නට
රුකුලක් ම පමණෙකි.

By Thambaru Wijesekara

Leave a Comment

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.