Categories Poems Something to think What I see මදුරුවා Post author By thambaru Post date February 12, 2014 2 Comments on මදුරුවා අපගේ වරදින් පැතිර අපගේ දරුවන්ට විනකරන පහේ ශිෂ්‍යත්ව ටියුෂන් කාරයා! Tags poems, නිසඳැස් ← Windows 8 සහ 8.1 සිංහලෙන් → වැලන්ටයින් 2 replies on “මදුරුවා” සැකය බිය පසෙක ලා ඔබ පවසන අදහස ඉතාම වටිනවා. “ගුරුවරයා” යන්නේ අර්ථය විනාශ වී හමාර දැයි සිතෙනවා. නූතන දිසාපමොක්ලා ශිල්පය මුදලට විකුණද්දී දරුවන්ගේ ජීවත ගොඩනගන්නට ප්‍රඥාපාරමිතාව පුරනා බෝසතුන් සිටිනවා. ඔබේ කාටුනයෙන් හෝ මගේ කොමෙන්ටුවෙන් හෝ ඔවුන් සිත් නොරිදේවා ! අනිවාර්යයෙන් ම! දෙවිවරු වගේ ගුරුවරු අනන්තවත් මට උගන්වලා සහ හමුවෙලා තියෙනවා. ඒ අයට මේක අදාල නෑ. 🙂 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ
සැකය බිය පසෙක ලා ඔබ පවසන අදහස ඉතාම වටිනවා. “ගුරුවරයා” යන්නේ අර්ථය විනාශ වී හමාර දැයි සිතෙනවා. නූතන දිසාපමොක්ලා ශිල්පය මුදලට විකුණද්දී දරුවන්ගේ ජීවත ගොඩනගන්නට ප්‍රඥාපාරමිතාව පුරනා බෝසතුන් සිටිනවා. ඔබේ කාටුනයෙන් හෝ මගේ කොමෙන්ටුවෙන් හෝ ඔවුන් සිත් නොරිදේවා !
2 replies on “මදුරුවා”

අනිවාර්යයෙන් ම! දෙවිවරු වගේ ගුරුවරු අනන්තවත් මට උගන්වලා සහ හමුවෙලා තියෙනවා. ඒ අයට මේක අදාල නෑ. 🙂