Categories
Songs

අම්මා අපේ හරි හොඳයි – Lyrics, MP3

(Image Courtesy: scoopwhoop.com)

ගොඩක් ඉස්සර වෙළඳ දැන්වීමක් නිසා හිතට වැදුණු, දැන් අහම්බෙන් අහන්න ලැබෙන “අම්මා අපේ හරි හොඳයි” සින්දුව පරණ මතක අවදි කරනවා. ගොඩක් දෙනෙක් ඉල්ලපු නිසා මෙහි Lyrics සහ MP3 එක මෙහි අඩංගු කරනවා.

අම්මා අපේ හරි හොඳයි
අපට ආදරෙයි – හරිම ආදරෙයි
හොඳ නරක කියා ‌දෙමින්
හොඳින් රැකගනියි //

අම්මගේ ආදරෙන්
උණුසුමක් දැනෙයි
සාගරේ රැලි වගෙයි
අපට හාදු දෙයි

අම්මා අපේ හරි හොඳයි…

පණ ඇගේ අප තමයි
අම්මා ගී ගයයි//
මුළු ලොවම ළඟයි – ළඟයි
අම්මා අපි ළඟයි

අම්මා අපේ හරි හොඳයි…

මෙතනින් බාගන්න: Download MP3

Advertisement

Authors: Chamodi Sirisooriya/Matheesha Sirisooriya

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page