Categories
Songs

සඳ එළියේ පිපුණු සුවඳ මලී [Lyrics]

සඳ එළියෙ පිපුණු සුවඳ මලී
සමනල් නැහැ නුඹ දුටුවේ
කැන්දන් එමි දෝලාවෙන්
කණාමැදිරි පාර දිගේ

Advertisement

දහවල නෙක් මල් දුටුවා
නෙත් දසුනේ රූ හැමුවා
හැම දෙන දුටු ඒ මල්වල සුවඳ කොයින්දෝ
පිපුණු මලේ සඳ එළියේ

සමනලුන්ගේ පාට ගත්ත
බඹර කැළෙන් ගුමු අහන්න
තනිව පිපුණු ඔය දෙකොපුල රූසිරි තහනම්
සුවඳ මලේ සඳ සෙවණේ

මේ ගීතය ඔබට ගායනයට අවශ්‍ය නම් විමසන්න.
Image Courtesy: dribbble.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page