කැන්දගෙන (නො)යාම

හැන්ද ගෙන කබල් ගාන්ට වංසයක් සෙයා තබනට මට අමතකවිය එහෙත් නුඹ කියනවාම නම්,    

නිවහන මාවතේ සකුරා මල් පෙති අැතිරුණු විට අටවක සූර්යයා පායා ඇති සෞම්‍ය සැඳෑවක අසුන් නැති අස් රියකින් කැන්දා එමි මුදා හැර බැමි