අහසේ සොමිවත බැබලී [Lyrics]

අහසේ සොමිවත බැබලී අඳුරේ මා තනිකෙරුවා කළු වළා පෙළ ඉගිලුණා දෑසින් මහ වැසි ඇදහැලුණා සඳට නම් සිත බෝ දුරයි සඳ කිරණ නම් මා ළඟයි තනි තරුව ඈතින් ඉකිබිඳියි වළා ගැබට ඈ දුක කියයි නෑවිත් නොනිඳන සිත තැවේ සඳ කවදත් නැහැ මෙහි සැතපුණේ කිළිපොළා ගිය සිහිලැල් හුළඟේ උණුහුමක් සිත තව යදී මා රචිත මෙම ගීතය ඔබ නිර්මාණයකට යොදා ගන්නට කැමති නම් නොමිලේ රිසිසේ කතෘ අයිතිය සහිතව භාවිතා කරන්න.