Google ඔබේ නමින්

ඔබේ නම Googleහි යොදන්න කැමතිද? එය ඉතාමත් පහසුයි. ඔබ කළ යුත්තේ, http://googlemyway.com යන්නට පසු ඔබේ නම යතුරු ලියනය කිරීමයි. උදා: http://googlemyway.com/Thambaru Wijesekara Update 11/11/13 මෙය දැන් ක්‍රියා නොකරන බැවින් පහත කොටුවේ අවැසි දේ type කොට “තනන්න” බොත්තම ඔබන්න. (සිංහල යුනිකෝඩ් සඳහා ක්‍රියා නොකරයි) ;)

Tags: #Google