වැලන්ටයින්

ඇති අයට දිනයක් නුවමනා නැති අයට හැමදින වුවමනා පොහොසත්කම!
අද Google Doodle එකක් නෑ නේද? උන්දැත් අද තනිකඩයි. ;) මෙව්වා නැති උනාට කමක් නෑ, සිල් ගත්තෙ නැත්නම් හවස් වෙලාවත් ටිකක් පන්සල පැත්තෙ ගිහින් එන්ට. හැබැයි පන්සලට එන කුමරියන් දිහෑ බලන්ට අවසර නෑ. :P හරිය?