බාධකය
මේකට “සත්‍ය කතාවක් ඇසුරිණී” කියලා ‘හෙන ගැම්මක්’ අරං දෙන්නත් හිතුණා හොල්මන් කතාවලට වගේ. ඒ උනාට ඔබ හොල්මන් කරලා මං අහවල් දෙයක් ලබන්නෙයි? :P කෙලින් ම බැස්සා සාහිත්තෙට, ගත්තා කඩුව (සිංහලෙන් ලිව්වෙ හරිය?) කොස් කොටාගෙන කොටාගෙන (ඔය කොට උදවිය එතකොට තරහ වෙන්නෙපා :D ) ගියා. ඒ පාර ඉතිං ලොකු කෑල්ල අහුලන්න පොරකයි කට්ටියම. අවුලක් නෑ. පොඩි ම කෑල්ල හොයාගත්ත කෙනා තමයි දක්සම! (පොඩි ‘කෑලි’ කිව්වෙ බාලාපරාධ නොවේ ;) )
අහිමිවැ ‘ලොව’ පුරවා කාව්‍ය වුවත් බොඳ නැත, බොළඳ ඈ දෙනෙත් හස… අයදී යමක් දුටුවෙමි, වැළඳගතිමි හරස්විය අනිසිව… ඇගේ ළැම හස!
අර පින්තූරෙ ඩබැල් මීනිං එක තේරුණනෙ? ;)
Tags:
#නිසඳැස්