සුවහස් කලක් කෙතරම් හොඳ කළත් [Lyrics]
සුවහස් කලක් කෙතරම් හොඳ කළත් එක මොහොතකින් ඒ මැකී යන්නේ කිමද මේ මිනිසුනේ කළගුණ ද ගිලිහී ගියේ පුතේ නුඹ දැනගන් කළ හොඳ ම පමණක් ඉතිරිවේ සති දෙකක මතකයේ නොමිනිස්කම හද රැඳේ දුවේ නුඹ රැකගන් සිල් බිඳුණු දා කිසිවෙක් නෑ ලොවේ දිවි ගමන යහගුණේ මෙතින් මෙත සංසිඳේ