After long time, I think after 3 or 4 months 😯 I gonna write again a technical post. This is how to connect you android to the internet through you PC’s internet connection. I was looking for this and used with few problems after being an owner of android. But today I was resolved all of them and feeding my droid without wasting money for 2G/3G. 😛
Category: Technology
කලින් පෝස්ට් එකකදි පරිගණකයට ශ්‍රී ලංකා සම්මත වේලාව දාගන්න හැටි කිව්වනෙ. නැත්නං මෙන්න ලින්ක් එක:
ශ්‍රී ලංකා සම්මත වේලාව පරිගණකයට ලබාදෙමු
ඔය විදියට ම Rooted Android Devices වලටත් තත්පරේට ම වෙලාව හදාගන්ට පුළුවන් මෙන්න මේ විදියට.
ගූගල් වලින් ඔන්න දැන් සිංහලෙනුත් Search Suggestions දෙන්න පටන් අරගෙන. 😀
After a long time I gonna write about ubuntu, because of the valuable thing I found and had to use to take back ubuntu bootloader (actually the MBR) while windows being like a snail. The speciality of the tool is that it’s able to run from a Live CD.
Laptop -ආයුබෝවන්- Rolltop
ලැප්ටොප්වලට ආයුබොවන් කියන්නත්; Rolltopවලට ආයුබෝවන් කියලා පිළිගන්නත් තව වැඩි දවසක් යන එකක් නෑ. බාරසාරෙට ලැප්ටොප් එක උස්සගෙන යනවාට වඩා ඒක රෝල්කරලා ගෙනියන කොට කොහොමට තියේවි ද?