• eSports TDM එකේ CoD ගැහිල්ල

    (gamerant.com)

    ගේම් ගහන එක ලංකාවෙ නෙවෙයි කොයි රටෙත් බැණුම් ඇහිල්ලෙ මුල් පුරුක. බණින සද්දයක් ඇහෙද්දි ඒ බණින්නෙ අම්මද නැත්තං බැඳපු මනුස්සයාද කියලා හිතාගන්න ගේම් ගහන එකාට වරුවක් යනවා. හැබැයි ඒක හිතන්නවත් මල්ටිප්ලේයර් ගේමක් pause කරන්න බෑ. අන්න ඒක ළඟට ඇවිත් කෑ ගහන කෙනා දෙයියන්ගේ නාමෙට තේරුම් ගන්නට ඕනෑය. (more…)

  • දවස සාර්ථක කරගන්න ප්‍රායෝගික ක්‍රම 5ක්

    අපිට උදේට රේඩියෝ එක දැම්මාම එකේක කටහඬවල් වලින් අද අහවල් ග්‍රහ පිහිටීම නිසා අරක වෙනවාය, මේක වෙනවාය කියලා අපිව පහතට හෙලන්න ගොඩක් දෙනෙක් බලාගෙන හිටියත් අහසේ තියෙන ග්‍රහලෝක වලට එහෙම්ම ඉන්න කියලා (ඒපාර ඒවායේ පරිභ්‍රමණයත් නවතීවිද දන්නෑ) අපි අපේ පාඩුවේ අපේ වැඩ ටික හරියට කරගන්නට ඕනේ. මෙන්න මේකට උදව් වෙන ප්‍රැක්ටිකල් ක්‍රම 7ක් තමයි මේ: (more…)

  • Odd Sinhala Translations – ඔත්තේ සිංහල පරිවර්තන

    සිංහල පරිවර්තන කරද්දී ඇතැම් වගකිවයුතු ආයතන පවා විකාර කරනවා. සමහරවිට ගූග්ල් ට්‍රාන්ස්ලේටර් එකෙන් ගත්තුවාද දන්නේත් නෑ. හැබැයි ඉතින් මේ ටික නම් ඉංග්‍රීසි ඇති හැටියෙන්, ගෙඩිය පිටින්ම පරිවර්තනය කරපු ඒවා. බලන්න ඔබට ඒවා යට හිටගන්න පුළුවන්ද කියලා (See if you can understand them) (more…)

  • දෙනුවන් රැහැන් බැඳ [Lyrics]

    දෙනුවන් රැහැන් බැඳ
    සිසිරයේ සිසිල බින්දා
    කිසිවෙකුවත් නොපැතූ සිත මා
    සොරකම් කළ රුවැත්තී (more…)

  • සඳ එළියේ පිපුණු සුවඳ මලී [Lyrics]

    සඳ එළියෙ පිපුණු සුවඳ මලී
    සමනල් නැහැ නුඹ දුටුවේ
    කැන්දන් එමි දෝලාවෙන්
    කණාමැදිරි පාර දිගේ (more…)

  • හිත තියෙන්නේ හදවතේ ද? මොළයේ ද?

    (wearechange.org)

    ලොව වෙසෙන සෑම මහාජීවී සත්ත්වයෙක්ට ම හදවතත් මොළයත් විවිධ ආකාරයට පිහිටා තිබෙනවා. බටහිර විද්‍යාව විසින් සත්ත්වයන් ඡේදනය කරමින් ඒවායේ හැඩයන් සහ ප්‍රමාණයන් පිළිබඳව මෙන් ම ක්‍රියාකාරිත්වය පිළිබඳව ද බොහෝ දේ සොයාගෙන තිබෙනවා. ඒ අතරේ බුදු දහම ඔස්සේ කය පමණක් නොව, සිත කියා දෙයකුත් මේක අස්සේ තිබෙනවා ය, නානත්ත කායා නානත්ත සංඥා ආදී වශයෙන් එකිනෙකාගේ චර්යාවන් වෙනස් ය කියාත් පැහැදිලි කරනවා. ඒත් බාහිරට පෙනෙන බඹයක් පමණ වූ මේ කයෙහි හිත තියෙන්නේ කොතැනදැයි නිශ්චිතව වටහා ගන්නට අපට අපහසුයි.

    ඒ නිසා හදවතටත් මොළයටත් ඇති හැකියාවන් හඳුනාගෙන ඒ අනුව සිත තිබිය හැක්කේ කොහිදැයි අනුමාන කර එය සත්‍යයක්දැයි ඔප්පු කරගන්නට උත්සාහ කරමු. (more…)

  • ඔහෙලා ඔපීසියේ ලොක්කන්ගෙන් බලාපොරොත්තු වෙන දේවල් 7ක්

    තමන්ගේ දක්ෂතාවයන්ට කෙසේවෙතත් සුදුසුකම් වලට හරියන ජොබ් එකක් හොයාගන්න එක පුතේ ලේසි පහසු කර්තව්‍යයක් නෙවෙයි. වෙන රටවල ඒවා නම් කැල්කූලස් උත්තමයාණෝ දන්නේ නෑ. හැබැයි මෙහේ නම් අමාරුයි. වැඩිය ඕන නෑ,  ජොබ් එකක් ගන්න ඇසිපීරියැංස් තියෙන්න ඕන – ඇස්පීරියැංස් ගන්න නම් ජොබ් එකක් තියෙන්න ඕන කියන එකෙන් ම වැඩේ කෝමද කියලා ඔහේලා දන්නවා ඇති. හැබැයි ඉතින් කොච්චර අමාරුවෙන් වැඳලා වැඳලා ජොබ් එක ගත්තත් ඊට පස්සේ ඒක මතක නැතුව නානාප්‍රකාර දේවල් බලාපොරොත්තු වෙනවානේ. අන්න ඒ දේවල් තමයි ලොක්කන්ගේ දැනගැනීම පිණිස හෝ උඹලෑට අඩු කරගන්න ලේසි වෙන්න බොගේට කොටන්න හිතුවේ. (more…)

  • නිස්සාර සිහිනය [Lyrics]

    නිස්සාර සිහිනය කතරේ
    සඳ කැල්මන් මත පිබිදේ
    තරු රේඛා අතරෙ රැඳී
    හුස්මක සිරවී ගොළුවී (more…)

  • නිසල දිය මත විල් තෙරේ [Lyrics]

    නිසල දිය මත විල් තෙරේ
    ඔබේ සිනා මල් කැන් පිපුණා
    ඒ මල් යහනේ දෙව්ලිය වඩිනා
    හද විල දිය රැලි නෙක නැගුණා

    Advertisement

    දෝතට ගත් දිය මල් පෙති අතරේ
    කඳුළක රස මා නැහැ දුටුවේ (more…)

  • හාස්‍යජනක මාර්ග සංඥා

    මේ දවස්වල කැල්තුමා ඩ්‍රැයිවිං ලැයිසොම ගන්න පාඩම් කරනවා. ඉතින් ඒ අතරේ ඔළුවට ආපු බහුබූත සංඥා අර්ථ දැක්වීම් ටිකක් බ්ලොගේට දාන්න හිතුවා. බලන්න ඔබටත් මෙහෙම හිතිලා තියෙනවාද කියලා? (more…)

You cannot copy content of this page