Categories
Poems

අඹර මේකුළුවේ රිදිය

කාලෙකින් කවියක් ලිව්වෙ නැති අතරෙ ඊයෙ අහම්බෙන් බස් එකේදි “දුප්පත්කමට නෑ හිමි ප්‍රේමේ” සින්දුව අහන්න ලැබුණා. වැඩිය අළුත් ඒවට ආස නැති උනාට මොකද ඕක ගැන කල්පනා කර කර ඉඳිද්දි ‘රහසේ ලියලන ප්‍රේමය’ ගැන ලියන්න හිතුවා. ඉතින් මං ලියන්න හැදුවෙ අනුන්ගෙ කෙනෙක්ට ප්‍රේම කරන එක නෙවෙයි, හිතේ තියෙන දේ කියගන්න බැරුව ඉන්න කෙනෙක් ගැන. හැබැයි ඉතින් අන්තිමට හැමදාම වගේ ලිව්වෙ එකක් – ලියවුණේ එකක් – වුණත් මොකක් – හදපු එකක්.

Categories
Poems

නියරෙහි දිවූ නූතන යුවතිය

මිනිහෝ!
අයා තොප හුඹස් මුව
රවා තොප රකුසු නෙත
කිම්ද කාරණා රඟන්ට
මා සියොව ගිලගන්නට

Categories
Poems

තාරුණ්‍යය

පොඩිවුන්ට
හැමදාමත් ලොකු
ලොකුවුන්ට
හැමදාමත් පොඩි
වළාකුළක්

හැමදාට ම පතන්නේ
පාවෙවී
ලෝකෙ වටේ ම
යන්න…

Categories
Poems Something to think

සාර්ථක මිනිසා

යොමු කොට මුව
හකුලා බිමට
කිසිලි ගන්වා
කිලෝ පොත් ගොඩ
කඩිසරෙන්…

Categories
Poems

වැලන්ටයින්

ඇති අයට
දිනයක් නුවමනා
නැති අයට
හැමදින වුවමනා
පොහොසත්කම!

Categories
Poems Something to think What I see

මදුරුවා

අපගේ
වරදින් පැතිර

අපගේ දරුවන්ට
විනකරන
පහේ ශිෂ්‍යත්ව
ටියුෂන් කාරයා!

Categories
Poems Something to think

ගන්‍ධබ්බයා

ඒ ලැවලෙත් ඉවරවෙලා ඔන්න මං සුපුරුදු නිදහස් කල්පනාවට වැටුණා ම නිසඳැසකට බහින්න හිතුණා. කලින් ලියපු අපබ්‍රංස ලිපිවලින් පොඩ්ඩක් මිදිලා මක්කද මේ වෙන්නෙ කියලා වටපිට බැලුවා. 😉 ඔන්න එතකොට මට ඒක මෙහෙම ලියන්න හිතුණාලු:

Categories
An Idea Something to think

අහෝ එය නැත!

අද උදේ මාර සීන් එකක් නෙවැ උනේ. 😮 මගේ රැවුල ගිනි අරං.. ආ! ඒක උදේම කැපුවා ක්ලාස් යන්න. දන්නැද්ද ඉචිං.. හෙහේ. 😉 කතාව මෙහෙම කියන්න නිකං 

Categories
An Idea Something to think

බාධකය

මේකට “සත්‍ය කතාවක් ඇසුරිණී” කියලා ‘හෙන ගැම්මක්’ අරං දෙන්නත් හිතුණා හොල්මන් කතාවලට වගේ. ඒ උනාට ඔබ හොල්මන් කරලා මං අහවල් දෙයක් ලබන්නෙයි? 😛

 

 

කෙලින් ම බැස්සා සාහිත්තෙට, ගත්තා කඩුව (සිංහලෙන් ලිව්වෙ හරිය?)

Categories
Something to think

ඔබ

Image Courtesy: http://bhargavi-feelings.blogspot.com/2011/08/rain-story.htmlකඩින් කඩ ඇදහැලෙන
කෙඳිරිලන
පොද වැස්ස..