ඇල්බට් අයින්ස්ටයින්ට කෙනෙක් ඔරලෝසු තුනක් දීල ඇහුවලු මොන ඔරලෝසුවට ද කැමති කියල. හැබැයි පළමුවැන්න වේලාව අඩුවෙන් යන එකක්; දෙවැන්න වැඩියෙන් වෙලාව යන එකක්; තෙවැන්න වෙලාව නැවතුණු එකක්. ඔබ හිතන්නෙ ඇල්බට් අයින්ස්ටයින් මොකක් තෝරගන්න ඇති ද?
Categories