ගූගල් සෙවුම් යන්ත්‍රයේ ලෝගෝ වෙනස් කිරීම් ගැන හැමෝ ම දන්නවනෙ. සාමාන්‍යයෙන් ලෝක පූජිතයෙක්ගෙ උපන්දිනේකට හෝ වැදගත් සිදුවීමක් අලලා ගූගල් වෙනස් වෙනවානෙ. Youtubeනුත් එහෙමයි. හැබැයි සමහර වෙනස්කිරීම් රටින් රටටත් වෙනස් වෙනවා. ඉතින් ඒවා google.lk වලට යන අපිට පේන්නෙ නැහැනෙ. අනික නෙට් යන්න බැරිවුණොත් වෙනස්කිරීම් දකින්න වෙන්නෙත් නැහැනෙ. (more…)
Tag: Doodles
-
රටින් රටට දිනෙන් දිනට Google Doodle