අගෝස්තුව ද අහවර ය. දැන් ය ජීවිතය පටන් ගන්නේ. ආතල් අහවරය. දැන් ය වගකීම් පටන් ගන්නේ. බලහල්ලාකො මේ මාසෙකට කරන්න පුළුවන් දෙයක් නේදැ? 😛 මොනවා කරන්නද.. හැමෝම මූණදෙනවනේ කියලා හිතහදාගන්න ට්‍රයි එකක් දැම්මත් සංසන්දනය කියන එක මොකක් හරි කරුමෙකට uninstall වෙලා ගොඩක් කල්. ඉතිං මටද මා නැතිඋණා? සත්තයි, එකසැරේම 😮 පාසලට මොන්ටිසෝරි කාලෙදි මැරීගෙන ලව් කරාට.. වැඩේට බැස්සම, ඉවර වෙනකං අඬාඬ හිටියා. ඔන්න දැන් ආයෙත් ස්කූල්සික් හැදිලා. කරන්නට දෙයක් නැත. සික් නෙහ්? 🙁 (more…)
Tag: exam
-
ඒ/ලැවැල්ලේ ලියූ හැටි
-
(අ/වි)භාගය
බොහෝ සූදානමින් ඉදිරියට
කෙටි සටහන් අතරින් වෙහෙසෙමින්; බියෙන්
අවුරුද්ද පුරා ලත් දැනුම සම්පිණ්ඩනය කෙරෙමින්
කොටස් වශයෙන්; මතකයේ පහසුවට… (more…)