සාමාන්‍යයෙන් Scocial Networks ගොඩක් පාවිච්චි කරන කෙනෙකුට එක එක ඒවයෙ ඉන්න යහළු මිත්‍රාදීන් එක්ක Chat කරන්න වෙන්නෙ ඒ හැම එකකට ම වෙන වෙන ම Log වෙලානෙ. ඒක කොයිතරම් කරදර වැඩක්ද කියල ඉතින් අමුතුවෙන් කියන්න ඕන නෑනෙ. හැබැයි ඔන්න ඕකට විසඳුමක් මට ලැබුණා. (more…)